දෛනික විදුලි කප්පාදුවේ කාලය වැඩි වෙයි ද?

 

නඩත්තු කටයුත්තක් හේතුවෙන් නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අද (23) සිට ක්‍රියාවිරහිත කර ඇති බව විදුලිබල මණ්ඩලය පවසනවා.

ඉන් අහිමිවන විදුලි බලය වෙනත් මූලාශ හරහා ආවරණය කරගැනීමට නියමිත බවයි සඳහන් වන්නේ.

එම නිසා දැනට සිදුවෙන දෛනික පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවේ කිසිදු වෙනසක් සිදු නොවන බවද ලංකා විදුලිබල මණ්ඩය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top