ශ්‍රී ලංකාව හා කාම්බෝජය අතර ගත් අලුත්ම තීරණය

  ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර රාජ්‍යතාන්ත්‍රික සහ නිල විදේශ ගමන් බලපත්‍ර දරන පුද්ගලයන් වීසා බලපත්‍ර පිළිබඳ අවශ්‍යතාවලින් නිදහස් කර තිබේ. 2022 දෙසැම්බර් 24 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි මෙය සිදුකළ බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ බැංකොක් හි නිත්‍ය දූත මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. ඒ සඳහා අදාළ ගිවිසුමට ශ්‍රී ලංකා තානාපති…

Read More

ගල්අඟුරු නෞකා 3 ක් ජනවාරි මාසයේ දිවයිනට පැමිණෙනවා

  ඇණවුම් කර ඇති ගල්අඟුරු තොග රැගත් නෞකා 3ක් ලබන මාසයේ දී මෙරටට ළඟා වීමට නියමිත බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ අනුව ජනවාරි 5, 9 සහ 16 වන දිනවල නොරොච්චෝලේ බලාගාරය සඳහා අවශ්‍ය ගල්අඟුරු රැගත් නෞකා 3ක් මෙරටට ළඟා වන බව අමාත්‍ය කංචන විජේසේකර අද (27) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්…

Read More

පැය 8 ක විදුලි කප්පාදුවේ අවදානම අඩුවී නැහැ

පැය 8 ක විදුලි කප්පාදුව සම්බන්ධයෙන් ඇති අවදානම කිසි ලෙසකින් අඩුවී නොමැති බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා. ඒ අනුව ඉන්ධන හා ගල්අඟුරු හිඟ වූවොත් 2022 වසරේ මුල් භාගයට වඩා දරුණු තත්ත්වයක් ඇතිවිය හැකි බවයි එහි සභාපති නිහාල් වීරරත්න සඳහන් කළේ. පසුගිය දින කිහිපයේ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී තිබීම හේතුවෙන් මීට පෙර විදුලි…

Read More

ඩිස්නිලෑන්ඩ් වගේ Theme park එකක් ලංකාවට

  ඩිස්නිලන්තය වැනි Theme park එකක් ලංකාව තුළ ඉදිකිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡා මේ වන විටත් සිදු කරමින් පවතින බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි. ඇය මේ බව පවසා සිටියේ ඊයේ (26) වැඩසටහනට එක් වූ අවස්ථාවේදී ය. “ඩිස්නිලෑන්ඩ් එකක්ම නෙවෙයි වෙන්න පුළුවන්. theme parks කියන්නේ ඩිස්නි ලෑන්ඩ්ම නෙවෙයිනේ. ඩිස්න් ලෑන්ඩ්වල එනවා ගොඩක් theme parks….

Read More

ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා ඉල්ලීම් ඉහළට

2021 වසරේදී ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා වන ඉල්ලීම් ඉහළ ගොස් ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව 2021 වසරේදී ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා පුද්ගලයින් 5401 දෙනෙකු ඉල්ලීම් ඉදිරිපත් කර ඇති අතර ඉන් වැඩි පිරිසක් ඔස්ට්‍රේලියාවේ වෙසෙන අය වන අතර එම සංඛ්‍යාව 1,621 ක් වන බවයි සඳහන් වන්නේ. එක්සත් රාජධානියෙන් 885 දෙනෙකු, අමෙරිකාවෙන් 795…

Read More

වෙඩි බෙහෙත්, පතරොම් සහ කඩු සමග දෙදෙනෙක් අත්අඩංගුවට

  වෙඩි බෙහෙත්, ජීව පතොරම් ඇතුළු ආයුධ රැසක් සමග පුද්ගලයින් දෙදෙනෙකු වැලිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, විශේෂ කාර්ය බළකායේ දෙණියාය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවය. එහිදී සැකකරුවන් සතුව තිබී ජීව උණ්ඩ  04ක්, වෙඩි බෙහෙත් ග්‍රෑම් 14ක පමණ ප්‍රමාණයක් සහ කඩු ඇතුළු ආයුධ රැසක් පොලිස් භාරයට…

Read More

බැඳපු නිසා රංගනයට සමු දෙනවා – පූජනී භාග්‍යා

  වර්තමාන කළා ක්‍ෂේත්‍රයේ ඉන්න දක්ෂතම සහ සුන්දරම රංගන ශිල්පිනිය වගේම අහිංසකම රංගන ශිල්පිනියක විදියටත් පූජනී භාග්‍යා හඳුන්වන්න පුළුවන්, කාලෙන් කාලෙට විවිද මාතෘකා හරහා රසික හදවත් දිනාගන්න සමත්වෙන පූජනී භාග්‍යා සමගයි අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ, පූජනී මොකද්ද මේ හැමෝම කියන ගයාන් සහ ඔයා හොරාට විවාහ වෙලා ඉන්නේ කියන කතාව ”ඕක කාලෙන් කාලෙට හැදෙන…

Read More
Back To Top