
චූන් පාන් වාහන වලට ලැබෙන අලුත්ම රාජකාරිය
බේකරි නිෂ්පාදන බෙදාහැරීම සඳහා යොදා ගන්නා චූන් පාන් ත්‍රීරෝද රථ මගින් බිත්තර අලෙවි කිරීමට සූදානම් බව සමස්ත ලංකා ආපනාශාලා හිමියන්ගේ සංගමය පවසනවා. මේ අතර, හෙට (31) දිනයේ දී ලොරි රථ යොදා ගනිමින් කොළඹ නගරයට අමතරව මහනුවර නගරයේ ද රුපියල් 55ක මිලකට බිත්තර අලෙවි කිරීමට කටයුතු කරන බවයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් රත්නසිරි…