මධ්‍යම ආසියානු බීච් වොලිබෝල් තරගාවලියේ ශුරතාව ශ්‍රී ලංකාවට

බංග්ලාදේශයේ පැවැති මධ්‍යම ආසියානු බීච් වොලිබෝල් තරගාවලියේ ශුරතාව ශ්‍රී ලංකාව දිනා ගනියි. නේපාල කණ්ඩායම පරදවා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වට දෙකයි බින්දුවක ජයක් වාර්තා කළේය. දීපිකා බණ්ඩාර සහ චතුරිකා මධුෂාණි ඊයේ පැවැති අවසන් මහ තරගයේදී දක්‍ෂතා දැක්වුහ. තක්‍සිලා ගුණසිංහ මෙනවිය එම කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළාය.

Read More

මම රුවන්වැලි සෑය වඳින්න ගියා එතනදී මාර වැඩක් වුනේ

මේ දවස්වල හැමෝම වගේ ගොඩක්ම ආසාවෙන් බලන ටෙලිනාට්‍යක් තමයි ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වෙන ‘පාර දිගේ’ ටෙලිනාට්‍ය, ඉතින් මේ නාට්‍යය හරහා හැමෝගෙම අවදානය දිනාගන්න සමත්වුණ චරිතයක් තමයි ඩාර්ලින් අක්කා, කාගේත් ආදරේ දිනාගන්න සමත්වුණ ඩාලින් අක්කගේ චරිතයට පන පොවන්නේ දක්ෂ රංගන ශිල්පිනියක වන චන්දිමා කරුණාදාස විසින්, ඉතින් අපි අද අපේ කතාබහට තෝරාගත්තේ ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන…

Read More

රාජ්‍ය නිලධරයන්ට විශේෂ අත්තිකාරම් ගෙවීමක්

රාජ්‍ය නිලධරයන්ට විශේෂ අත්තිකාරමක් ගෙවීම සම්බන්ධයෙන් වූ චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව 2023 වසරේ රාජ්‍ය නිලධාරීන් සඳහා 4000ක උපරිමයකට යටත්ව මෙම අත්තිකාරම් ගෙවීම කරන ලෙසයි සියලු ම අමාත්‍යංශ, පළාත් පාලන ආයතන සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට දැනුම්දී තිබෙන්නේ. මෙම අත්තිකාරම් ගෙවීම 2023.01.01 දින ආරම්භ විය යුතු අතර 2023.02.28 දින සම්පූර්ණ කළ යුතු…

Read More

මුදල් අමාත්‍යාංශයෙන් අලුත්ම චක්‍රලේඛයක්

  රජයේ ආයතන විසින් විවිධ උත්සව සඳහා කරන වියදම් අත්හිටුවීමට අදාළ චක්‍රලේඛය ලබන වසර සඳහා ද වලංගු වන පරිදි මුදල් අමාත්‍යාංශය විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් 2023 වර්ෂය තුළ වියදම් දැරිම සඳහා බලය දීම සහ රාජ්‍ය වියදම් කළමනාකරණය යන මැයෙන් මෙම නව චක්‍රලේඛය නිකුත් කර ඇත. ඒ…

Read More

කොවිඩ් ගැන නැවතත් අනතුරු ඇඟවීමක්

ගෝලීය කොවිඩ් අවදානම යළි ඉහළ යාම හමුවේ ශ්‍රී ලංකාව ද ඒ පිළිබඳ අවදානයෙන් පසුවීම වැදගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පෙන්වා දෙන්නේ, කොවිඩ් අවදානම වළක්වා ගැනීම සඳහා නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතවීමට ජනතාව පියවර ගතයුතු බවය. චීනයේ කොවිඩ් ව්‍යාප්තිය ඉහළ යාමත් සමග මේ වන…

Read More
Back To Top