රාජ්‍ය නිලධරයන්ට විශේෂ අත්තිකාරමක් ගෙවීම සම්බන්ධයෙන් වූ චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව 2023 වසරේ රාජ්‍ය නිලධාරීන් සඳහා 4000ක උපරිමයකට යටත්ව මෙම අත්තිකාරම් ගෙවීම කරන ලෙසයි සියලු ම අමාත්‍යංශ, පළාත් පාලන ආයතන සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට දැනුම්දී තිබෙන්නේ.
මෙම අත්තිකාරම් ගෙවීම 2023.01.01 දින ආරම්භ විය යුතු අතර 2023.02.28 දින සම්පූර්ණ කළ යුතු බවත් එදිනෙන් පසු කිසිදු ගෙවීමක් නොකළ යුතු බවයි අදාළ චක්‍රලේඛයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
අදාළ චක්‍රලේඛය පහතින්,