
සේනා දළඹුවෝ යළි බඩඉරිඟු වනසති
දිස්ත්‍රික්ක කිහිපයක බඩඉරිගු වගාවන් හි සේනා දළඹුවන් යළි වර්ධනය දක්නට ලැබෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වයාප්ත හා පුහුණු අංශයේ කෘෂි විද්‍යාඥ අචාර්ය බුද්ධික අබේසිංහ පවසනවා. සිදුකළ විමසීමකදී ඔහු කියා සිටියේ අනුරාපුර,අම්පාර,බදුල්ල,කුරුනෑගල ඩහ මොනරාගල යන දිස්තික්කවලින් මෙම තත්ත්වයන් වාර්තා වී අති බවයි.