
නන්දම්මලාට ලේලිලා එපා කරපු දුශේනි මියුරංගි කියූ දේ
මේ දවස්වල හැමෝම කතාවෙන ජනප්‍රිය ටෙලිනාට්‍යක් තමයි පාරදිගේ කියන්නේ, ඉතින් මේ නාට්‍යයේ වැඩිම ප්‍රේක්ෂක ආදරයක් දිනාගන්න සමත්වුණ චරිතය තමයි බන්ටි කියන්නේ, ඉතින් අපි හිතුවා මේ බන්ටි කියන චරිතයට පන පොවන දුෂේනි මියුරංගි එක්ක ටිකක් කතා කරන්න, ඉතින් දුෂේනි මේ දවස්වල ඔයා පණපොවන සරණි හරිම ජනප්‍රියයි නේද..? ”ඔව් ඔව් මොකද මේ දවස්වල නැන්දම්මා ලේලි වලි…