
ඉන්දියාව සහ ලංකාව අතර මගී යාත්‍රා සේවාව ලබන ජනවාරියේ සිට
දකුණු ඉන්දියාව සහ කන්කසන්තුරය, ත්‍රිකුණාමල හා කොළඹ වරාය අතර මගී යාත්‍රා සේවාවක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යංශය පවසනවා. ඊට අදාළ සාකච්ඡාවක් අද පැවැත්වුණේ විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වාගේ ප්‍රධානත්වයෙන්. එහි පළමු අදියර ලෙස කන්කසන්තුරය සහ පාන්ඩිචේරි අතර ෆෙරි සේවාව ලබන ජනවාරි මස මැද ආරම්භ කිරීමට සැළසුම් කර…