
පාසල් ළමුන් ඉලක්ක කර මත් කරල් විකිණූ පුද්ගලයෙක් අත්අඩංගුවට
විශේෂ කාර්‍ය බලකායේ වව්නියාව කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව පුවරසන්කුලම් පොලිස් වසමේ 04 කණුව – වව්නියාව ප්‍රදේශයේ සිදු කළ වැටලීමක දී නීතිවිරෝධී මත් කරල් සමග පුද්ගලයෙක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.මෙම සැකකරු විසින් අන්තරාදායක ඖෂධයක් වන Pregub 150 mg වර්ගයේ මත්කරල් 539 සිය සන්තකයේ තබා ගනිමින්, එම මත් පෙති පාසල් දරුවන්ට අලෙවි කර ඇති බවයි…