
වයිකිං මාර්ස් කොළඹ වරායට පැමිණෙයි
සුඛෝපභෝගී වයිකිං මාර්ස් නෞකාව මීට ටික වේලාවකට පෙර කොළඹ වරායට ළඟාවී තිබෙනවා. සංචාරකයන් 900 කට ආසන්න පිරිසක් රැගෙන මෙම නෞකාව කොළඹ වරායට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.
සුඛෝපභෝගී වයිකිං මාර්ස් නෞකාව මීට ටික වේලාවකට පෙර කොළඹ වරායට ළඟාවී තිබෙනවා. සංචාරකයන් 900 කට ආසන්න පිරිසක් රැගෙන මෙම නෞකාව කොළඹ වරායට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.
උතුරු කොරියාව විසින් අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් දියත් කර ඇති බව දකුණු කොරියාව පවසයි. මිසයිලය ජපානයේ හොකයිඩෝ ප්‍රදේශයට කිලෝමීටර් 210ක් දුරින් වූ මුහුදට පතිත වී ඇති බවට ජපාන වෙරළාරක්ෂක බලකාය සඳහන් කර තිබුණි. අමෙරිකාව විසින් කලාපය තුළ යුදමය ශක්තිය වර්ධනය කරගැනීමට දරන උත්සාහයට දරුණු ප්‍රතිචාර දක්වන බව උතුරු කොරියානු විදේශ කටයුතු අමාත්‍ය චියෝ සොන්…
සෙස් බදු සංශෝධනය කිරීම හේතුවෙන් අත්‍යවශ්‍ය පාසල් උපකරණවල යම් මිල වැඩිවීමක් සිදුවී ඇත් නම් එය වෙනස් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (18) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්ය. “සෙස් බද්ද වෙනස් කිරීම නිසා පාසල් උපකරණ වල මිල වැඩිවීමක් ගැන. ඒ පිළිබඳ විශේෂ සොයාබැලීමක් සිදුකරනවා….
Twitter සමාගමේ කාර්යාල ගොඩනැගිලි වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දැමීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව නැවතත් සඳුදා කාර්යාල විවෘත කරන බව සේවකයන්ට දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. විවිධ මාධ්‍යවල පුවත්පත් හෝ වෙනත් ස්ථානවල රහස්‍ය සමාගම් තොරතුරු සාකච්ඡා කිරිමෙන් වලකින ලෙස ද සේවකයන්ගෙන් ඉල්ලීමක් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර…
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන Galle Gladiators කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මිකී ආතර් පත් කර තිබෙනවා. මිකී ආතර් මීට පෙර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර, මේ වන විට ඔහු බ්‍රිතාන්‍යයේ ඩර්බිෂයර් කණ්ඩායමේ ක්‍රිකට් ප්‍රධානියා ලෙස (Head of Cricket) කටයුතු කරනවා. මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය දෙසැම්බර් 6…
WhatsApp විසින් Android සහ iOS මෙහෙයුම් පද්ධතිය භාවිත කරන්නන් වෙත නව විශේෂාංගයක් එළිදක්වා තිබෙනවා. ඒ අනුව නවතම යාවත්කාලීන කිරීම යටතේ WhatsApp පරිශීලකයන් ට ඡන්ද විමසීමක් නිර්මාණය කිරීමේ හැකියාවක් පවතින බවයි WhatsApp බව සමාගම සිය නිල Twitter ගිණුම හරහා නිවේදනය කළේ. මෙම ඡන්ද විමසීම තනි පුද්ගල වශයෙන් හා ක්ණ්ඩායම් වශයෙන් එක් කළ හැකි අතර, උපකල්පන…
ඉන්දියාවේ පෞද්ගලික සමාගමකට අයත් පළමු රොකට්ටුව අද (18) පෙරවරුවේ අභ්‍යවකාශගත කෙරෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ වික්‍රම් එස් නැමති මෙම රොකට්ටුව අද පෙරවරු 11.30 ට චෙන්නායි සිට කිලෝමීටර 115 ක් දුරින් පිහිටි ශ්‍රීහරිකෝටා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත කිරීමට නියමිත බවයි. ස්කයිරූට් එයිරෝස්පේස් සමාගමට අයත් එම රොකට්ටුව කිලෝමීටර 81 ඉහළ අභ්‍යවකාශයට ගොස් මිනිත්තු පහකට අඩු කාලයක දී…
ව්‍යාජ ලෙස සකස් කළ රන් ආලේපිත පක්ෂියෙකුගේ අනුරුවක් විකුණා මුදල් වංචා කළ පුද්ගලයින් දෙදෙනෙකු අම්පාර – මධ්‍යම කඳවුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් තිස්සපුර ප්‍රදේශයේ පදිංචි 32 සහ 46 යන වයස්වල පසුවන්නන් බවයි පොලිසිය සඳහන් කළේ. මොවුන් සියඹලාවැව ප්‍රදේශයේ නිවසක දෝෂ මගහැරීම සඳහා ශාන්තිකර්මයක් සිදුකර තිබෙනවා. සැකකරුවන් ප්‍රකාශ කර ඇත්තේ නිවසේ දෝෂ මගහැරීමට…
තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න ඇෆ්ගනිස්ථාන එක්දින තරගාවලියෙන් ඉවත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා පැවති මාධ්‍ය හමුවකදී පවසා සිටියා. චාමිකව ඇෆ්ගනිස්ථාන තරඟාවලියෙන් ඉවත් කළේ විනය ගැටලුවක් නිසාදැයි මාධ්‍යවේදියෙකු ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ලේකම්වරයා මේ බව පවසා සිටියා. ඔහුව කිසිම ආකාරයක විනය හේතුවක් මත තරඟාවලියෙන් ඉවත් නොකළ බවත්…
තද සුළං සහ මුහුදු රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ගිනිකොණ දිග බෙංගාල බොක්ක සහ ඊට යාබඳ උතුරු අන්දමන් සාගරය ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය නොවැම්බර් මස 19 වන දින වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන බව ද එම නිවේදනයේ දැක්වේ. ඉන් පසුව බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ශ්‍රී ලංකාවේ…