
ධනුෂ්ක වෙනුවෙන් තවත් ඇප ඉල්ලීමක්
ඔස්ට්‍රේලියාවේ රක්ෂිත බන්ධනාගාරගතකර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිය දෙවැනි ඇප අයදුම්පත නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ. ඒ අනුව එම ඇප අයදුම්පත ලබන දෙසැම්බර් 08වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය ඇති බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි. dating app ඔන්ලයින් යෙදවුමක් හරහා හමුවූ 29 හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාවකට සිඩ්නි නුවර…