
ධනුෂ්කගේ ඇපයටත් ඩොලර් හරස්වෙයි ?
ධනුෂ්ක ගුණතිලකට ඇප ලබා ගැනීම සඳහා වන දෙවන ඇප අයැදුම් පත්‍රය නව නීතිඥ මණ්ඩලය විසින් මේ දක්වා ඉදිරිපත් කර නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නීති අංශයේ හිටපු සභාපති ආචාර්ය චානක සේනානායක මහතා පවසයි. ඇප ලබාගැනීමට අදාළ මුදල සොයාගැනිමේ දුෂ්කරතාවකට ක්‍රිකට් ආයතනය මේ වන විට පත්ව ඇති බවට වාර්තා වන බව ඔහු සඳහන් කළේය….