
ශ්‍රී ලංකාවේ ඉදිරිය තීරණය කරන තරග දෙකක් හෙට
පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටය සඳහා පැමිණීමේ අවස්ථා තීරණය කෙරෙන තරග දෙකක් හෙට (04) පැවැත්වෙනවා. නවසීලන්තය සහ අයර්ලන්තය අතරත් ඔස්ට්‍රෙලියාව සහ ඇෆ්ගනිස්ථානය අතරත් ඇඩිලේඩ්හි දී එම තරග පැවැත්වීමට නියමිතයි. ඔස්ට්‍රෙලියාවට එරෙහි තරගය ඇෆ්ගනිස්ථානය ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමට වැඩි අවස්ථාවක් පවතිනවා. එමෙන්ම, නවසීලන්ත තරගයෙන් අයර්ලන්තය ජයග්‍රහණය කළ…