Lanka Latest news site (1)

කොවිඩ් නිසා වැසුණු සිනමාශාලා 10 ක් යළි ඇරේ

  කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු මෙරට සිනමා ශාලා 49න් 10 ක් ලබන මාසයේ දී නැවත විවෘත කිරීමට ජාතික චිත්‍රපට සංස්ථාව තීරණය කර තිබෙනවා. 2019 වසරට සාපේක්ෂව පසුගිය වසර දෙක තුළ චිත්‍රපට සංස්ථාව ඉපයූ ආදායම ශීඝ්‍රයෙන් අඩු වී ඇති බවයි. 2019 වසර වන විට මෙරට විවෘතව පැවති සිනමා ශාලා සංඛ්‍යාව 191ක්. කොරෝනා වසංගතය හේතුවෙන් ආදායම්…

Read More
Lanka Latest news site

යූරියා කිලෝ 50 ක මල්ලක් රු. 10,000 කට

  වී ගොවීන්ට යූරියා කිලෝ ග්‍රෑම් 50 ක මල්ලක් රුපියල් 10,000 කට ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මැදිහත්වීමෙන් සිදුකළ සාකච්ඡා කිහිපයක දී කෙරුණු ඉල්ලීම් පදනම් කර ගනිමින් ගෘහස්ථ ආහාර සුරක්ෂිතතාව, ගොවිතැන සහ ග්‍රාමීය ආදායම් ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළා. ඇමරිකානු ඩොලර් මිලියන 110 ක…

Read More

බස් ගාස්තු අඩු කිරීමට කොරෝනා ආසන නීතියේ වෙනසක්

  කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් වශයෙන් ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහනය කිරීමේ නීතිය ඉදිරියේ දී ඉවත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. විෂයභාර අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ ප්‍රවාහන අමාත්‍යාංශය කළ ඉල්ලීමකට අනුව එම නීතිය ඉවත් කිරීමට කටයුතු කරන බවයි.මීට මාස දෙකකට පෙර බස් ගාස්තු සියයට 10කින් අඩු කිරීමත් සමඟ ඩීසල් ලීටරයක…

Read More
Lanka Latest news site (30)

අයහපත් කාළගුණය හේතුවෙන් 13 දෙනෙකු මරුට

දකුණුදිග පිලිපීනයට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ඇතිවූ ගං වතුරින් සහ නායයෑම්වලින් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජල ගැලීම් හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් රැසක් අවතැන්ව සිටිනවා. ගංවතුරෙන් පුද්ගලයින් ලක්ෂ 3 ක් පමණ දිවි ගෙවන කොටබාටෝ නගරයට පිවිසීම සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව සඳහන්.

Read More
Lanka Latest news site (29)

වේලා 4ක් පෙන්වන නුවරඑළිය නගරයේ හෝරා ස්ථම්භය

  දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් නුවරඑළිය නගර මධ්‍යයේ ස්ථාපනය කර ඇති හෝරා ස්ථම්භයේ පැති හතරක වේලාවන් හතරක් දර්ශනය වීම හේතුවෙන් නුවරඑළිය නගරයට පැමිණෙන සංචාරකයන් මෙන්ම ජනතාව ද දැඩි අසීරුතාවට පත්ව තිබෙනවා.

Read More
Lanka Latest news site (28)

ජාතික වනෝද්‍යානවලට පෞද්ගලික වාහනවලට ඇතුළුවීම තහනම්

  මඟ පෙන්වන්නන් නොමැතිව පෞද්ගලික වාහන යොදාගෙන ජාතික වනෝද්‍යානවලට ඇතුළුවීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. කෘෂිකර්ම සහ වනජීවි අමාත්‍ය මහින්ද අමරවීර මෙම උපදෙස් ලබා දී ඇත්තේ යාල වනෝද්‍යානයට ඇතුළු වූ පිරිසක් සතුන්ට හිරිහැර වන අයුරින් හැසිරීමේ සිද්ධියට අදාළවයි. ඒ අනුව ඊට අදාළ පරීක්ෂණ ක්‍රියාත්මක වනතුරු මෙලෙස මඟ පෙන්වන්නන් නොමැතිව ජාතික වනෝද්‍යාන වෙත ඇතුළුවීමට අවස්ථාව සැලසෙන්නේ…

Read More
Lanka Latest news site (27)

දුෂ්මන්ත චමීරට ශල්‍යකර්මයක්

  පන්දුවාර 20-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී ආබාධයකට ලක් වූ වේග පන්දු ක්‍රීඩක දුෂ්මන්ත චමීරට ශල්‍යකර්මයක් සිදු කිරීමට නියමිත බවට ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා. අයර්ලන්තය සමග පැවැත්වූ තරගයේ දී පන්දුව යැවීමට සූදානම් වෙද්දී දුෂ්මන්තගේ පාදයේ ආබාධයක් හටගත්තා.ඉන් අනතුරුව ඔහු පිටියෙන් ඉවත් කෙරුණු අතර, ඉදිරි තරග සඳහා ඔහුව කැඳවූයේ නැහැ.ඒ අනුව ඔහුට හෙට (29) දිනයේ…

Read More
Lanka Latest news site (26)

ලොව අනාරක්ෂිතම රට ලෙස ඇෆ්ගනිස්ථානය නම් කෙරේ

  ලොව අනාරක්ෂිතම රට ලෙස ඇෆ්ගනිස්ථානය නම් කර තිබෙනවා. රටවල් 120ක් පාදක කර ගනිමින් සිදු කරන ලද සමීක්ෂණයකට අනුව යි ඇෆ්ගනිස්ථානය ලොව අනාරක්ෂිතම රට ලෙස නම් කර ඇත්තේ. තලේබාන් පාලනයෙන් පසු එරට ඇති වූ ගැටුම් හේතුවෙන් එරට තුළ අනාරක්ෂිත තත්වය මතු ව ඇති බව එම සමීක්ෂණ වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙනවා. අදාළ සමීක්ෂණයට අනුව ලොව ආරකෂිතම…

Read More
Lanka Latest news site (25)

හෙට රාත්‍රියේ සිට පැය 12 ක ජල කප්පාදුවක්

  අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (28) රාත්‍රී 10 සිට පැය 12 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කළා. ඒ අනුව, කොළඹ – 02,03,04,05,07, 08 සහ 10 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

Read More
Lanka Latest news site (24)

බිනුර ප්‍රනාන්දු වෙනුවට අසිත ප්‍රනාන්දු

  දැනට පැවැත්වෙන ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට ආබාධයකට ලක්ව සිටින ආබාධයට ලක් වූ බිනුර ප්‍රනාන්දු වෙනුවට අසිත ප්‍රනාන්දු ව නම් කිරීමට ICC අනුමැතිය ලැබී තිබෙනවා. ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවති තරගයේ දී ඇති වූ ආබාධයක් හේතුවෙනු යි බිනුර ප්‍රනාන්දු නැවත ශ්‍රී ලංකාවට පැමිණියේ.පසු ව සිදු කළ වෛද්‍ය පරීක්ෂණ…

Read More
Back To Top