Lanka Latest news site (13)

ප්‍රදේශ කිහිපයකට තවදුරටත් වැසි වාර

   බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඌව පළාතේ සහ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්වල තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි යි. ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික…

Read More
Lanka Latest news site (12)

චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් 500ක්

චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද සහල් මෙට්‍රික් ටොන් 500ක් සහිත නෞකාවක් ඊයේ (25) කොළඹ වරායට පැමිණ තිබෙනවා. එය නුදුරේ දී ම අවශ්‍යතා ඇති ශ්‍රී ලාංකික සිසුන් සඳහා බෙදා හැරීමට නියමිත බව සඳහන්. ලබන සතියේ තවත් මෙට්‍රික් ටොන් 500ක් ද මෙරටට ලැබීමට නියමිත අතර, චීන ආධාර යටතේ මෙරටට සහල් මෙට්‍රික් ටොන් 6,000ක් ලැබීමට නියමිත…

Read More
Lanka Latest news site (11)

මෙට්‍රික් ටොන් 60,000ක ගල් අඟුරු නෞකාවක් දිවයිනට

  මෙටි්‍රක් ටොන් 60,000ක් රැගත් ගල් අඟුරු නෞකාවක් ඊයේ (25) පස්වරුවේ දිවයිනට ළඟා වුණා. එය මේ වන විට පුත්තලම මුහුදු තීරයේ නැංගුරම්ලා තිබෙනවා. රේගු නිෂ්කාශන කටයුතු අවසන් කිරීමෙන් පසු එය ගොඩබෑමටයි නියමිත ව ඇත්තේ.මේ අතර නඩත්තු කටයුතු සඳහා පසුගිය ජුනි මාසයේ දී අක්‍රීය කෙරුණු නොරොච්චෝලේ ලක් විජය බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය තවත් දින හතරකින් හෝ…

Read More
Lanka Latest news site (10)

වැඩි කළ ඉන්ධන සලාකය මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ සඳහා පමණයි

  වැඩි කළ ඉන්ධන සලාකය ලබාදීමේ හැකියාව පවතින්නේ මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ සඳහා පමණක් බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසනවා. ඒ අනුව දුරකථන අංකය හරහා ත්‍රීරෝද රථය මගී ප්‍රවානයේ යෙදෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් නියාමනය වන බවයි ඔහු සඳහන් කළේ. මගී ප්‍රවාහනයේ අදාළ ත්‍රීරෝද රථය නොයෙදෙන බවට අනාවරණය වුවහොත් වැඩි කළ ඉන්ධන…

Read More
Lanka Latest news site (9)

රනිල් ජයවර්ධන ඉල්ලා අස්වෙයි

  බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පරිසර අමාත්‍යවරයා ලෙසට කටයුතු කළ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති රනිල් ජයවර්ධන එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු පසුගිය සැප්තැම්බර් මාසයේදී බ්‍රිතාන්‍ය රජයේ කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස පත් කරනු ලැබුවේ ලිස් ට්‍රස්ට් හිටපු අගමැතිවරිය විසිනුයි. ඔහු පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු දෙපාර්තමේන්තුවට නායකත්වය දෙන අතරම බ්‍රිතාන්‍යයේ ආහාර සහ කෘෂිකාර්මික ප්‍රතිපත්ති භාරව කටයුතු කළා.මීට පෙර…

Read More
Lanka Latest news site (8)

වෙළඳ භාණ්ඩ අපනයන ඉපයීම් සැප්තැම්බර් මාසයේදී සියයට පහකින් ඉහළට

  පසුගිය ජූනි මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන ඉපයීම් ඇමරිකානු ඩොලර් මිලියන 1,093.98ක් දක්වා ඉහළ ගොස් ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා. එය සියයට පහයි දශම හතයි පහක ඉහළ යෑමක්. ඊට ප්‍රධාන වශයෙන් හේතුවී ඇත්තේ ඇඟළුම් සහ රෙදිපිලි, තේ, මැණික් හා ස්වර්ණාභරණ, විදුලි හා ඉලෙක්ට්‍රොනික සංරචක, කුළුබඩු හා අත්‍යවශ්‍ය තෙල් අපනයන ආදායම ඉහළ යාමයි. ඇඟළුම් සහ…

Read More
Lanka Latest news site (7)

බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස රිෂි සුනක් පත්වෙයි

  වසර 200කට පසු බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වන ලාබාලතම පුද්ගලයා ලෙස සැලකෙන 42 හැවිරිදි රිෂි සුනක් මීට ටික වේලාවකට පෙර තුන්වන චාල්ස් රජු මුණගැසුනා. ඒ බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය නිල වශයෙන් භාරගැනීම සඳහායි. චාල්ස් රජු මුණගැසීමෙන් අනතුරුව බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලන්ඩනයේ ඩවුනින් වීදියේ පිහිටා ඇති අංක 10 දරණ අග්‍රාමාත්‍ය නිල නිවසේ සිට සිය පළමු නිල නිවේදනය…

Read More
Lanka Latest news site (1)

කාසියේ වාසිය ඕස්ට්‍රෙලියාවට

  T20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර තරඟය අද (25) පර්ත්හි දී පැවැත්වෙනවා. තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අද තරගය සඳහා පැතුම් නිස්සංක නැවත කණ්ඩායමට කැඳවා ඇති අතර ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ඇඩම් සම්පා…

Read More
Lanka Latest news site (6)

WhatsApp බිඳවැටෙයි

  ලොවපුරා වට්සප් සමාජ මාධ්‍ය ජාලය බිඳ වැටීමකට ලක්ව තිබෙනවා.මේ වන විට WhatsApp වෙතින් නිල ප්‍රතිචාරයක් හෝ පිළිගැනීමක් නො දක්වන අතර, Meta සතු පණිවිඩකරණ වේදිකාව මත පරිශීලකයින්ට පණිවිඩ යැවීමට හෝ ලැබීමට නොහැකි බවයි වාර්තා වන්නේ.

Read More
Lanka Latest news site (5)

පර්ත්වල දී මට වැඩ කළේ හිමින් පන්දුව – ලසිත් මාලිංග

ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර පැවති සුපිරි දොළහා වටයේ පළමු තරගයේ දී චරිත් අසලංක ලකුණු අතරට පැමිණීම ඉතා හොඳ ලකුණක් බව ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා. ඒ, තම පෞද්ගලික යූ ටියුබ් නාලිකාවට අදහස් දක්වමින්.මේ අතර, අද (25) පැවැත්වෙන ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා තරග පිළිබඳ ද ලසිත් මාලිංග අදහස් දක්වනවා.ඔහු සඳහන්…

Read More
Back To Top