
වනිඳු මුල් තැනට
පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් 12 අතරට සුදුසුකම් ලැබීමේ වටයේ වැඩිම කඩුළු ලාභියා බවට පත්වීමට ශ්‍රී ලංකා පිලේ සුපිරි දගපන්දු යවන ක්‍රීඩක වනිදු හසරංගට හැකියාව ලැබි තිබිබෙනවා. ඒ අනුව වනිදු තරග 3කට සහභාගි වෙමින් එක් නිපන්දුවාරයක් සමග මූලික වටයේදි දවා ගත් කඩුළු සංඛ්‍යාව 7ක්. මේ අතර වනිඳු හසරංගට එරෙහිව පැවති තරග…