පාසලක ගංජා සුරුට්ටු බිව්ව සිව්දෙනෙකු අත්අඩංගුවට

  ගම්පොළ පොලිස් වසමේ පිහිටි ප්‍රධාන රජයේ පාසලක සූක්ෂ්ම අයුරින් ගංජා භාවිත කළ පුද්ගලයින් සිව්දෙනෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ගම්පොල පොලිසියට ලැබුණු බුද්ධි තොරතුරකට අනුවයි ඊයේ (16) රාත්‍රියේ දී මෙම වැටලීම සිදු කෙරුණේ.එහිදී නීතිවිරෝධී අයුරින් ගංජා පාසලට ගෙනැවිත් ඇත්තේ එහි ආරක්ෂක කටයුතුවල නිරත මුරසේවකයා බවටයි පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ. අත් අඩංගුවට ගත්…

Read More

ශිෂ්‍යත්වය විභාගය පිළිබඳ කොමසාරිස්ගෙන් ඉල්ලීමක්

  2022 වසරට අදාළව පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට (18) පෙරවරුවේ දී ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව හෙට දිනයේ දී ශිෂ්‍යත්ව විභාගය විභාග මධ්‍යස්ථාන 2894ක දී, අපේක්ෂකයින් 334,698 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මෙවර විභාගයේ දී විභාගය පැවැත්වීමේ ක්‍රමවේදය කිසියම් වෙනසක් ද සිදු කර තිබෙනවා.ඒ…

Read More

නිවසේ සිටි බිළිදියට අත් වූ ඉරණම

  අංගොඩ, අඹතලේ නිවසක ඇතිවූ ගින්නකින් මාස තුන හමාරක දරුවෙක් පිළිස්සී මියගොස් ඇති බව පොලීසිය පැවසීය. හීටරයක් පුපුරා යෑමෙන් මෙම නිවස තුළ ගිනි ගැනීමක් ඇති වී තිබුණි. නිවසේ සිටි වෙනත් දරුවෙකු විසින් හීටරය භාවිත කර ඇති අතර හීටරය පුපුරා යන විට මව නිවසේ සිට නොමැති බව සඳහන් වෙයි. බිළිඳිය සිටි ඇඳට ගිනි ඇවිලී කාමරය තුළ…

Read More

ධනුෂ්ක සිඩ්නි අධිකරණයේ අවසර පතයි

  කාන්තාවකට කිහිප වතාවක්ම ලිංගික අතවර කිරීමේ චෝදනාවට ලක්ව සිඩ්නිහි ඇප මත කල් ගෙවන  ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක, නැවත අධිකරණයේ පෙනී සිටීමින් තම ඇප කොන්දේසියක් වෙනස් කිරීමට ඉල්ලා තිබේ.එක් නිදන කාමරයක මහල් නිවාසයකට යාමට අවසර දෙන ලෙස ඔහු සිකුරාදා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.   ආධාරකරුවෙකු සමඟ වාසය කිරීමට ඔහුට පනවා තිබූ  ඇප කොන්දේසි වෙනස්…

Read More

චීනය කැමති වෙයි

  ලොව විවිධ රටවල් මුහුණ දී ඇති ණය අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වටමේස සාකච්ඡාවකට එක්වීමට චීනය එකඟ වී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී, ක්‍රිස්ටලීනා ජෝර්ජීවා ඒ බව සඳහන් කළාය. එම සාකච්ඡා සඳහා පුද්ගලික අංශයේ ණය හිමියන් ද එක්වීමට නියමිතය. එහිදී ශ්‍රී ලංකාව ඇතුළු රටවල් මුහුණ දී ඇති ණය අර්බුදය ගැන අදහස් හුවමාරු කර ගැනීමට යෝජිතය.

Read More

වෙළෙඳ ගනුදෙනු පියවීමට ඉන්දීය රුපියල්

  ඉන්දියාව සමග “ඉන්දීය රුපියල්” යොදාගෙන ගනුදෙනු කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවටත් ලබාදීමට එරට මහ බැංකුව අනුමැතිය ලබාදී තිබේ. ශ්‍රී ලංකාවට අමතරව රුසියාව සහ මුරුසිය ටද එම අනුමැතිය හිමිවී තිබුණි. රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ ඒ අනුව එම රටවල් ඉන්දීය රුපියල් ඔස්සේ ගනුදෙනු කිරීම සදහා “වොස්ට්‍රෝ” නම් ගිණුම් වීවෘත කිරීමට එකඟවී ඇති බවය. ඒ අනුව වෙළෙඳ…

Read More

ගිණි අවි 03ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

  ඇලපාත, ගිරිපාගම ප්‍රදේශයේ දී මෙරට නිෂ්පාදිත ගිණි අවියක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (15) අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 49ක රත්තනපුරේ පදිංචි අයෙක් ඔහු අද (16) දින රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර තවත් මෙරට නිෂ්පාදිත ගිණි අවියක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු සිරිපුර, නුවරගල ප්‍රදේශයේ දී…

Read More

විස මත්ද්‍රව්‍ය අඥා පනත සංශෝධනය කරයි, දඬුවම මරණ දණ්ඩනයය

  විස මත්ද්‍රව්‍ය අඥා පනත සංශෝධනය කිරීමත් සමග අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5ක් ළඟ තබාගත් කෙනෙකුට මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම නියම කිරීමට හැකි වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි. විස මත්ද්‍රව්‍ය අඥා පනත සංශෝධනය කිරීමට පෙර තහනමට ලක් කර තිබුණේ මත්ද්‍රව්‍ය වර්ග 4ක් බවත් මේ වන විට මත්ද්‍රව්‍ය වර්ග 178ක් ඒ…

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ කමිටුව පත් කෙරේ

  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණ කටයුතු සඳහා විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා. ඒ අනුව විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න, විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ශිරෝමී පෙරේරා හා ශ්‍රී ලංකා පරිපාලන සේවා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරී සුනිල් සිරිසේන මෙම කමිටුව සඳහා පත්කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය 2023 වසරේ මැයි 20 වැනිදා පැවැත්වීමට නියමිත බවයි සඳහන්…

Read More

ඉන්ධන ගැන දැල්වුනු කොල එළිය

  සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු අද සිට යළි ආරම්භ කෙරෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ආනයනික බොරතෙල් නොමැතිවීම මත පිරිපහදුවේ කටයුතු නවතා දැමීමට පසුගියදා පියවර ගෙන තිබුණි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ ආනයනික බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000ක් රැගත් නෞකාවක් කොළඹ වරායට පැමිණ ඇති අතර ඊට අවශ්‍ය ගෙවීම් මේ වන විට සිදුකර අවසන්…

Read More
Back To Top