ආනයන අපනයන සඳහා නව ගැසට්ටුවක්

ආනයන අපනයන ක්ෂේත්‍රවල භාණ්ඩ රැසක් සඳහා නව එච්.එස් කේත හඳුන්වාදීමේ ගැසට් නිවේදනයක් නිකුත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ භාණ්ඩ 142 ක් සඳහා එම එච්.එස්.කේත හඳුන්වාදීමට කටයුතු කරන බවය.

ජනවාරි මස පළමුවනදා සිට බලපැවැත්වෙන පරිදි ආනයන අපනයන ක්ෂේත්‍රවල භාණ්ඩ 142ක් සඳහා අදාළ එච්.එස් කේත හඳුන්වාදීම සිදුකෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top