මාව ඉල්ලගෙන කොල්ලෝ ගෙදරට එනවා ගෙදර අය ශේප් එකේ එයාලා හරවලා යවනවා

ටීවී දෙරණ නාලිකාවේ විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි නයනතාරා වික්‍රමාරච්චි කියන්නේ, ඉතින් අපි දැන් මේ කතා කරන්න සුදානම් වෙන්නේ කාගේත් ආදරේ දිනාගෙන ඉන්න දඟකාර නයනතාර සමග, නයනතාරා මොකද වෙන්නේ මේ දවස්වල ”මේ දවස්වල රංගන කටයුතු එක්ක මම ගොඩක්ම කාර්ය බහුල වෙලා ඉන්නේ, මම කළා නිර්මාණ කිහිපයකටම…

Read More

සය හැවිරිදි දරුවෙක් ගුරුවරියට වෙඩි තබයි

අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ ප්‍රාථමික පාසලක ඉගෙනුම ලබන සය හැවිරිදි දරුවෙකු සිය ගුරුවරියට වෙඩි තබා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පළමු වසරේ ඉගෙනුම ලබන දරුවා පන්ති කාමරය තුළදී වෙඩි ප්‍රහාරය එල්ලකර ඇති බවය. ප්‍රහාරයට පෙර ගුරුවරිය සහ දරුවා අතර බහන්බස් වීමක් සිදු වූ බවද සඳහන් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වෙඩි ප්‍රහාරයට ලක්වූ තිස් හැවිරිදි ගුරුවරියගේ තත්ත්වය…

Read More

ළමා රෝහලට අවශ්‍ය බිත්තර නොමිලේ

අද (07) දිනයේ කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලට අවශ්‍ය බිත්තර නොමිලේ ලබාදීමට කටයුතු කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. එහි සභාපති සරත් රත්නායක පවසා සිටියේ බිත්තර ලක්ෂ 8ක ප්‍රමාණයක් අද දිනයේ කොළඹට රැගෙන එන බවයි. එමෙන්ම කොළඹ සියලු ආර්ථික මධ්‍යස්ථාන වෙත රුපියල් 53කට බිත්තර ලබාදීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

Read More

අපොස උපෙළ ගැන විශේෂ නිවේදනයක්

2022 උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පංති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම ලබන 17 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ උසස් පෙළ විභාගය ජනවාරි මස 23 වන දින ආරම්භවීමට නියමිත බවය. විභාගය ආරම්භ කිරීමට දින 05කට පෙර ඊට අදාළ උපකාර පංති, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම තහනම්…

Read More

කොළඹ ජනතාව ට විශේෂ පණිවුඩයක්

කොළඹ ප්‍රදේශ රැසකට අද (07) දිනයේ පැය 18ක කාලයක්  ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. අද රාත්‍රී 10 සිට හෙට (08) පස්වරු 04.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය. අදාළ කාලය තුළ කොළඹ 01, 02, 03, 04, 07, 09, 10 සහ 11 යන ප්‍රදේශවලට ජල සැපයුම…

Read More
Back To Top