
මෙහෙ ඉඳලා ගොඩ යන්න බෑ, ලංකාව දාලා ගියානම් ගොඩ එන්න තිබ්බා
උදයකාන්ත වර්ණසූරිය මහතාගේ ගින්දරී 3 සිනමා නිර්මාණය හරහා කාගේත් ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් තමයි චුලක්‍ෂි රණතුංග කියන්නේ, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ, චුලක්ෂි කොහොමද ගින්දරී 3 රංගනයට ලැබෙන ප්‍රතිචාර ”මම රංගනයෙන් දායකත්වය ලබා දෙන්නේ ගින්දරී සිනමාපටයේ මෞද්‍රි කියන චරිතයට, ගින්දරී කියන්නේ මනක්කල්පිත, රොමෑන්ටික්, ෆැන්ටසි, ෆිල්ම් එකක්, මේ වගේ ඒවා ලංකාවේ හැදෙනවා ගොඩක්…