රැවටීම් ප්‍රතික්ශේප වීම් මාව අරන් ආව තැන, ඔයා බලන් ඉන්නවා නේද

අපේ කළා ලෝකයේ ඉන්න සුන්දරම රංගන ශිල්පිනියක් තමයි තරින්දි ප්‍රනාන්දු කියන්නේ, මේ දවස්වල විකාශනය වන රැල්ල වෙරළට ආදරේ ටෙලිනාට්‍ය නිසා තරින්දි හැමෝම අතර ගොඩක් ජනප්‍රියයි, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න තරින්දි ප්‍රනාන්දු සමග, තරින්දි පහුගිය කාලයේ ඔයා සමාජජාලාවල ආදරය සහ නිදහස ගැන එක එක ප්‍රකාශ සටහන් කරලා තිබ්බා…

Read More

දුම්රිය මගීන්ට දැනුම් දීමක්

 අද (11) පස්වරුවේ සියලුම කාර්යාල දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වන බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.අද පෙරවරුවේ පමණක් දුම්රිය දෙකක් අවලංගු වූ බවයි පාලක මැදිරිය කියා සිටියේ. කෙසේ වෙතත් ඊයේ (10) දිනයේදී කාර්ය මණ්ඩල හිඟය හේතුවෙන් දුම්රිය 8කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු වී තිබුණා.

Read More

සතියක් තුළ ඩෙංගු රෝගීන් 2,142ක්

2023 වසරේ පළමු සතිය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 2,142 දෙනෙකු හඳුනාගෙන තිබේ. පසුගිය 02 වනදා සිට 07 වනදා දක්වා කාලය තුළ එම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය. එම කාලය තුළ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 440ක් වේ. එමෙන්ම අදාළ කාලය තුළ…

Read More

රූපවාහිනී සංස්ථාවට බලෙන් ඇතුළු වූ සැකකරුවෙක් අත්අඩංගුවට

පසුගිය දා ජාතික රූපවාහිනී සංස්ථාවට බලෙන් ඇතුළු වූ සැකකරුවෙකු කුරුඳුවත්ත පොලීසිය වසමේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (10) සවස් කාලයේදී අදාළ සැකකරු කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු 44 හැවිරිදි ජලාශය පාර, මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු අද (11) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි. අදාළ සිදුවීම සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් 05දෙනෙකු…

Read More

දසුන්ගේ සිද්ධිය ගැන ඉන්දීය නායකයා තරගයෙන් පසු කීදේ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 67ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (10) සමත්වූවත් බොහෝ දෙනෙකුගේ වැඩි අවධානයක් යොමුවී තිබුණේ ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ ඉනිම වෙතය. ඒ ශ්‍රී ලංකා නායක දසුන් ශානක ශතකයක් රැස් කරමින් ක්‍රීඩා කළ අගනා විශ්වසනීය ඉනිම පිළිබඳවය. මොහොමඩ් ශාමි අවසන් පන්දුවාරයේ සිව්වන පන්දුව යොමුකරන අවස්ථාවේ කසුන්…

Read More
Back To Top