ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවන එක්දින තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද (12) පැවැත්වීමට නියමිතව තිබේ.

තරගය ඊඩ්න් ගාඩ්න්හිදී අද පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතය.

අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංකගේ සහභාගීත්වය අවිනිශ්චිත අතර ඒ වෙනුවට ළහිරු කුමාර කණ්ඩායමට ක්‍රීඩා කරනු ඇති බව වාර්තා වේ.

දෙරට අතර පැවති පළමු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top