උසස් පෙළ උපකාරක පන්ති තහනම්

2022 (2023) අ.පො.ස උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ජනවාරි 17 වනදා සිට විභාග අපේක්ෂකයන් සඳහා උපකාරක පංති පැවැත්වීම සහ සංවිධානය කිරීම සම්පුර්ණයෙන්ම තහනම් කොට ඇති අතර ඊට අදාළ විෂයානුබද්ධ දේශන සහ වැඩමුළු පැවැත්වීමත් තහනම් කොට තිබෙනවා. එමෙන්ම අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදා හැරීම එවැනි දේවල්…

Read More

සංචාරකයින් සඳහා නැවත වරක් කොවිඩ් මාර්ගෝපදේශ නිකුත් කෙරේ

මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා යළිත් කොවිඩ් මාර්ගෝපදේශ නිකුත් කළ බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව මෙරටට පැමිණෙන එන්නත් ලබා නොගත් සංචාරකයින් පැය 72ක් තුළ ලබාගත් PCR වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බව එම මාර්ගෝපදේශවල සඳහන් වෙනවා. එමෙන්ම එන්නත් ලබාගෙන ඇත්නම් එන්නත් කාඩ්පත ඉදිරිපත් කළ යුතු බවත් අධිකාරිය විසින් පළ කළ…

Read More

මාර්තු 20 ට පෙර සිසුන්ට නිල ඇඳුම්

2023 වර්ෂයට අදාළව පාසැල් සිසුන්ට නිල ඇදුම් ලබාදීම මාර්තු මස 20 වනදා ට පෙර සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි. ඔහු පවසන්නේ මෙරට පාසැල් සිසුන්ට වාර්ෂිකව අවශ්‍ය පාසැල් නිල ඇඳුම් අවශ්‍යතාවයෙන් සියයට 70 සපුරාලීමට චීන රජය එකඟතාව පළකර ඇති බවය. ඊට අදාළ පළමු රෙදි තොගය චීන රජය මඟින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලබාදීම ඊයේ (13)සිදුකෙරුණි.

Read More

මම මේ අවුරුද්දේ බඳින්න හිතාගෙන ඉන්නේ

පුංචි තිරයේ හමොඑම ආදරේ දිනාගෙන ඉන්න සුන්දර රංගන ශිල්පිනියක් තමයි ගීත්මා බණ්ඩාර කියන්නේ, ටීවී දෙරණ නාලිකාවේ විකාශනය වන සංගීතේ ටෙලිනාට්‍යයේ අසෙනි විදියට කාගේත් ආදරේ දිනාගෙන ඉන්න ගීත්මා බණ්ඩාර සමගයි අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ, ගීත්මා මොනවද අලුත් අවුරුද්දේ වැඩ කටයුතු..? ”මේ අවුරුද්දේ බාර අරගෙන තියෙන වැඩ ටික කරගෙන යනවා, ඒ වගේම තව ෂූටින් පටන්…

Read More

චීනයෙන් පරිත්‍යාගයක්

2023 වර්ෂයේ පාසල් නිල ඇඳුම් අවශ්‍යතාවෙන් 70%ක් සම්පූර්ණ කරමින් රෙදි මීටර් 8,862,990ක ප්‍රමාණයක් චීන රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට ලැබී තිබෙනවා. මෙරට වැඩබලන චීන තානාපති හු වෙයි (Hu Wei) විසින් අදාළ රෙදි තොගය අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වෙත ඊයේ (13) දිනයේ දී කොළඹ වරාය පරිශ්‍රයේ භාරදෙනු ලැබුවා. සිසුන්ට සෘජුව ම ලබාදිය හැකි වන පරිදි කපා අසුරා…

Read More
Back To Top