විභාගයක් ගැන දැනුම්දීමක්

2021 (2022) වසරට අදාළ මූලික පිරිවෙන් අවසන් විභාගයේ පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් අද (16) සිට මාර්ගගත ක්‍රමයට පමණක් කැඳවන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් තොරතුරු ලබාගත හැකි අතර පෙබරවාරි 15 වන දින දක්වා අයදුම්පත් යොමුකළ හැකිය.

විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top