පුංචි කාලේ ඉඳන්ම මම ආස වුණේ කාගෙවත් අවධානයට යොමු නොවන, සාමාන්‍ය දරුවෙක් විදිහට මේ ජීවිතය විඳින්න

මෝස්තර නිරූපණ ක්ෂේත්‍රය පිළිබඳ කතා කිරීමේදී අපට අමතක කරන්නම බැරි චරිතයක් තමයි වාසනා දන්තනාරායන. මෝස්තර නිරූපණ ශිල්පිනියක මෙන්ම මෝස්තර නිරූපණ ඇකඩමියක් ඔස්සේ මෙරට සූරූපිනියන් ජාත්‍යන්තර කිරුළු සඳහා මෙහෙය වූ ගුරුතුමියක් වූ ඇය රංගන ශිල්පිනියක් ලෙසින් ද ප්‍රේ‍ක්ෂක සිත් සතන් තුළ නොමැකෙන නාමයක් සනිටුහන් කළාය. ඇය සොඳුරු දියණියකගේ ආදරණීය මවකි. මේ ඇය සහ ඇයගේ දියණිය විහාරා…

Read More

මං තව දවසක ආපහු ලයිව් එකකින් ඉක්මනටම එනවා

ඊයේ රාත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුමෙන් සජීවි වීඩියෝවක් සඳහා එක්ව සිටි අතර එහිදී ලැබුණු ප්‍රතිචාර පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ නිර්මාණ හුවමාරු වෙමින් පවතිනවා. මේ අතර මීට ටික වෙලාවකට පෙර නාමල් රාජපක්ෂ සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් කියා සිටින්නේ , තමන්ට ඊයේ කාල වේලාව මදි වීම නිසා පිළිතුරු…

Read More

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීම ගැන නව තීරණයක්

රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් විශේෂ තීරණයක් ගෙන තිබේ. ඒ අනුව විධායක නොවන නිලධාරින්ගේ මාසික වැටුප නියමිත දිනට ගෙවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. එමෙන්ම විධායක නිලධාරීන්ගේ මාසික වැටුප් නියමිත දිනට දින කිහිපයකට පසුව ගෙවීමට ද අමාත්‍ය මණ්ඩල එකඟතාවය හිමිව ඇත. මහා භාණ්ඩාගාරය විසින් ගනු ලැබූ පියවරයන් පිළිබඳව මුදල්, ආර්ථික ස්ථායීකරණ හා…

Read More

උසස් පෙළ ගැන විශේෂ දැනුම්දීමක්

2022 අපොස උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති මෙහෙයවීම අද (17) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වේ. එමෙන්ම විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම ද තහනම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේය. විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදාහැරීමත්, විභාග…

Read More
Back To Top