
මයික්‍රොසොෆ්ට් සේවාවන් කිහිපයක බිඳ වැටීමක්
මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සපයනු ලබන සේවාවන් කිහිපයක් එකවර බිඳ වැටී තිබෙනවා. මයික්‍රොසොෆ්ට් Teams සහ Outlook ඇතුළු සේවාවන් රැසක් මෙලෙස බිඳවැටී ඇති අතර එම ගැටලුව සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවයි එම සමාගම සඳහන් කරන්නේ.