මගේ ඇඟ මහත් වෙන්නේ නැති වුනාට බඩ මහත් වෙනවා, ගවුම් අඳින්න බෑ ගලවන්න හිතෙනවා

මේ දවස්වල හැමෝම අතර ජනප්‍රිය ටෙලිනාට්‍යක් තමයි පාර දිගේ කියන්නේ, ඉතින් මේ නාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වෙලා ඉන්න රංගන ශිල්පිනියක් තමයි සප්නා පාදුක්ක කියන්නේ, ඉතින් අපි හිතුවා මේ දවස්වල හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න සප්නා සමග ටිකක් කතා කරන්න, ඉතින් සප්නා මොනවද අලුත් තොරතුරු..? ”අළුත් තොරතුරු කියන්නේ ඉතින් මම මේ දවස්වල මම වැඩිපුරම කාලය වෙන්…

Read More

ලංකාවේ ඖෂධ හිඟය ගැන WHO වෙත පැමිණිලි කරනවා – GMOA

මෙරට මුහුණ දී සිටින ඖෂධ හිඟය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) වෙත පැමිණිලි කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය (GMOA) පවසා සිටිනවා. බලධාරීන්ගේ නොසැලැකිලිමත් භාවය හේතුවෙන් ශ්‍රී ලංකාව ඖෂධය හිඟයකට මුහුණ දී සිටින බවත්, ඒ පිළිබඳව වන පැමිණිල්ල අද (26) පෙරවරුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට පිහිටි කාර්යාලය වෙත භාර දෙන බවත් එම සංගමය වැඩිදුරටත් පවසා…

Read More

මගේ ප්‍රසිද්ධිය එක්ක ගෑනූ ආශ්‍රය ටිකක් වැඩිවුණා. ඒත් ඒකේ කර්මය මට පඩිසන් දුන්නා ! අනුෂ්ක සංවේදී වෙයි.

අනුෂ්ක උදාන නොහොත් “වස්ති” කිව්වම ඔහුව නොදන්නා කෙනෙකු නොමැති තරම්.. කෙටි කාලෙකින් තමන්ගෙම බ්‍රෑන්ඩ් එකකින් ලෝකයක් දැන අඳුනන චරිතයක් බවට පත්වෙන්න “වස්ති අනුෂ්ක” සමත් වුණා. ඒ වගේම තමයි අනුෂ්ක ඔහුගේම කියන නිවසකට පසුගිය දිනෙක හිමිකම් කිව්වා හැමදේම මේ විදිහට වුණත්, අනුෂ්ක තාම තනිකඩ හාදයෙක්. ඒ “තනිකඩකම” පිටිපස්සෙ හෙළි නොවුණු කතාවක් තියෙනවා. මේ තමයි ඒ කතාව……

Read More

ශ්‍රී ලංකාවේ දර්ශනීයම දුම්රිය ගමන

මා නොසන්සුන්, දිගු නලා නාදයේ හඬින් තිගැස්සී අවදිවිය. ලෝකයේ සුන්දරම දුම්රිය ගමන්වලින් එකක් වන කොළඹ සිට බදුල්ල දුම්රිය මාර්ගය ඔස්සේ කඳු ගැට හරහා යන විට හමුවන රදැල්ල දුම්රිය ස්ථානය වෙතට දුම්රිය ඇදෙද්දී නලාව නාදවිය. “මේ ගමනට කොච්චර හිත ඇදගන්නව ද කියනවනම්, මූණ ජනේලයෙන් ඉවතට හරවගන්න හිතෙන්නේ නෑ,” මූල්‍ය උපදේශකවරියක් ලෙස වෘත්තීය ජීවිතය තුළ දිවයින පුරා…

Read More

මගේ ඇත්ත නම කීර්ති පැස්කුවල් නෙවෙයි

ලයාන්විත කටහඬින් හදවතේ පෙමනීය හැඟීම් උධීපනය කරපු ආදරණීය ගායකයෙක් තමයි කීර්ති පැස්කුවල් කියන්නේ, දිනෙන් දින තරුණ වෙන හඬකට හිමිකම් කියන එතුමා සමගයි අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ. පැස්කුවල් මහත්මයා ඔබ තුමාගේ පවුලම සංගීතයට ලැදියි නේද..? ”ඔව් මගේ දියණිය පුතා වගේම ලේලියත් ගීත ගයනට ගොඩක් දක්ෂයි, ඇත්තටම මම රංගනයට සම්බන්ද වෙන්නේ මගේ සහෝදරයා වන පද්මසිරි…

Read More

ඩයනා ට අධිකරණයෙන් දුන් නියෝගය

රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමට අදාළව විරෝධතා ගොනුකිරීම සඳහා අභියාචනාධිකරණය විසින් අද (26) ඩයනා ගමගේ අමාත්‍යවරියට කල් ලබාදුන්නාය. ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින් ගොනුකළ පෙත්සම අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන්…

Read More

ශිෂ්‍යත්ව විභාගයට අදාළ දිස්ත්‍රික් කඩඉම් අවම ලකුණු

ඊයේ (25) ශිෂ්‍යත්වය විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කළා. ඒ අනුව දිස්ත්‍රික් 25 ට අදාළව දිස්ත්‍රික් කඩඉම් අවම ලකුණු ප්‍රමාණය ද නිකුත් කර තිබෙනවා.

Read More

ජපානය අසල නැවක් ගිලෙයි

ජපානය ආසන්නයේදී භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් මුහුදේ ගිලී ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ජපාන වෙරළ ආරක්ෂක කණ්ඩායම් විසින් එහි සිටි කාර්ය මණ්ඩලයේ 13 දෙනෙක් බේරාගෙන ඇති අතර තවත් 09 දෙනෙක් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වෙයි. ටොන් 6,551 පමණ බරැති “Jintian” නම් භාණ්ඩ ප්‍රවාහන නෞකාව ජපානයේ නාගසාකි වෙරළ ආසන්න ගැඹුරු මුහුදේදී එසේ ගිලී ගොස් තිබුණි. හොංකොං…

Read More
Back To Top