
ඒ වෙලාවේ මම ඕනම තැන් ටික වහගෙන හිටියේ
මේ දවස්වල හැමෝම අතර කතාබහට ලක්වෙන සිනමාපටයක් තමයි ගාඩි කියන්නේ, ඉතින් මේ සිනමාපටයේ ප්‍රධාන චරිතයට පන පොවන ඩිනාරා පුංචිහේවා සමගයි අපි අද මේ කතා කරන්න සුදානම් වෙන්නේ, ඩිනාරා පුංචිහේවා කියන්නේ කවුද..? කෙටියෙන්ම කියනවනම් ඩිනාරා කියන්නේ ජීවිතයට ආදරේ කරන සිනමාවට ආදරේ කරන ඒ වගේන අනිත් අයට උදවු කරන්න කැමති නිහතමානී චරිතයක්, මම ගැන ඉතින් මමම කියන…