මෙයා තමයි මෙග් පුතා, මෙච්චර කල් හැංගිලා හිටපු ප්‍රසිද ගායිකා කේ.සුජීවාගේ පිරිමි පුතා

ලංකාවේ ගායන ශිල්පිනියන් අතරින් හැමෝගෙම ආදරේ කරන වගේම ජනප්‍රියම ගායන ශිල්පිනියක් තමයි කේ.සුජීවා කියන්නේ, එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි චරිතයක් වන සුජීවා සමග, සුජීවා පහුගිය කාලයේ ඔයා ගැන එක එක කතා ටිකක් පැතිරුනා නේද ”මෙහෙමයි යම්කිසි සිදුවීමක් සිදුවෙනා, මම වගේ පෘතජ්ජන ඕනෑම කෙනෙක් හැසිරෙන්නේ ඒ විදියට තමයි, මොකද මට ඕන තරම් කියන දේවල් දරාගන්න පුළුවන්…

Read More

අපි ඕනෑම මැතිවරණයකට සූදානම්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඕනෑම මැතිවරණයකට මුහුණදීමට සූදානමින් පසුවන බව එහි නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අනුරාධපුර පුදබිමට ඊයේ (27) පැමිණි අවස්ථාවේදීය. ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්වල නිරත වූ හිටපු ජනාධිපතිවරයා අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් බැහැ දුටුවාය. අනතුරුව රුවන්වැලි මහ සෑය වන්දනා කළ…

Read More

අමාත්‍යාංශ දෙකක ලේකම්වරු වෙනස්වෙයි

සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් චූලානන්ද පෙරේරා මහතා පත්කර තිබේ. ජනවාරි 20 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බව සඳහන් වේ. මාස තුනක කාලයක් සඳහා මෙම පත් කිරීම සිදුකර ඇති බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් විය. මේ අතර ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් ඩබ්ලිව්. සමරදිවාකර…

Read More

ඔයාලා වෙනුවෙන්ම මම ගින්දරී 4 හදන්න වැඩ පටන් ගන්නවා

පහුගිය කාලයේ ලංකාවේ හැමෝම අතර ජනප්‍රිය වුන ටෙලි නාට්‍යක් තමයි ගින්දරී කියන්නේ, කොහොම වුනත් දැඩි ආර්ථික දුෂ්කරතා වගේම දිනපතාම සන්ධ්‍යා කාලයේ සිදුවන විදුලිය බිඳ වැටීම් මැද්දේ උනත් ලංකාවේ හැමෝම වගේ මේ සිනමාපටය නරඹන්න ඇවිත් තිබ්බා, ඉතින් දැන් අපි කතා කරන්න සූදානම් වෙන්නේ එම සිනමාපටයට ජීවය දුන්නු උදයකාන්ත වර්ණසූරිය සමග, ගින්දරී 3 පරශ්න ගොඩක් මැද්දේ සාර්ථක…

Read More

ජාතික නිදහස් දිනය සහ එහි පෙරහුරු සඳහා විශේෂ රථ වාහන සැලැස්මක්

  75 වන ජාතික නිදහස් දින උත්සවය සහ එහි පෙරහුරු හේතුවෙන් ගාලූ මුවදොර හා ඒ ආශ්‍රිත ප්‍රදේශ වල විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලීසිය පවසයි. අද (28), හෙට (29) දිනයන් සහ පෙබරවාරි මස 01 වනදා සිට නිදහස් දිනය දක්වා කාලය තුළ අළුයම පහේ සිට දහවල් 12 අතර කාලය තුළ මෙම රථ වාහන සැලැස්ම…

Read More
Back To Top