මෙයා තමයි මෙග් පුතා, මෙච්චර කල් හැංගිලා හිටපු ප්‍රසිද ගායිකා කේ.සුජීවාගේ පිරිමි පුතා

ලංකාවේ ගායන ශිල්පිනියන් අතරින් හැමෝගෙම ආදරේ කරන වගේම ජනප්‍රියම ගායන ශිල්පිනියක් තමයි කේ.සුජීවා කියන්නේ, එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි චරිතයක් වන සුජීවා සමග, සුජීවා පහුගිය කාලයේ ඔයා ගැන එක එක කතා ටිකක් පැතිරුනා නේද ”මෙහෙමයි යම්කිසි සිදුවීමක් සිදුවෙනා, මම වගේ පෘතජ්ජන ඕනෑම කෙනෙක් හැසිරෙන්නේ ඒ විදියට තමයි, මොකද මට ඕන තරම් කියන දේවල් දරාගන්න පුළුවන් හැබැයි මගේ ළමයිට මොනවා හරි කියද්දී මගේ ඉවසීමේ සීමාව ඉවර වෙනවා, දැන් ඔය පරණ සිදුවීම ගැන ආයේ කතා කරලා වැඩක් නෑ කියලයි මට හිතෙන්නේ, හෝද හෝද මඩේ දාන වැඩ වලට මම ආස නෑ”

පහුගිය කාලයේ සුජීවගේ පවුල මුහුණ දුන්න සිදුවීම වෙනුවෙන් තත් සාමාජිකයෙක් කතා කළා, ඉතින් ඒ ගැන සුජීවා කිවුවේ මේ වගේ කතාවක් ” මේ ඉන්නේ මගේ එකම පුතා, ඇත්තටම මම පුතෙක්ට කැමති නෑ, මට ඕන වුනේ ගෑනු දරුවෝ, හැබැයි මට පුතෙක් හිටියනම් මගේ අයිඩියා එකක් තිබ්බා එයා මේ වගේ පුතෙක් වෙන්න ඕන කියලා, ඉතින් ඒ අයිඩියා එකට ගැලපෙන පුතෙක් තමයි මේ, මම වාසනාවත වුනා ඒ පුතාව මගේ ගාවට ගෙන්න ගන්න, අංජලී තමයි එයා අපේ ගෙදරට එක්කගෙන ආවේ”

ඉතින් මේ අලුත් සාමාජිකයා ගැන අන්ජලී කියන්නේ මේ වගේ කතාවක් ”අපි ඉස්සෙල්ලම හම්බුනේ ඉන්ස්ටග්‍රෑම් හරහා, මගේ රථගාය නිසා තමයි මේ සෙට් වුනේ, ඊටපස්සේ අපි දෙන්නා ටික ටික ආශ්‍රය කරන්න පටන් ගත්තා, ඉතින් එහෙම ආශ්‍රය කරද්දී අමුතු දේවල් දැනගන්න ලැබුනා එයාගේ ජීවිතේ, ඊටපස්සේ අපි ඒ ගැන කතා කරන්න පටන් ගත්තා, මෙයා මට කෝල් අරගෙන ලයින් එකේම තියාගත්තා,”

ඉතින් මේ අලුත් සාමාජිකයා කිවුවේ මේ වගේ කතාවක් ”මගේ ජීවිතේ ගැන කෙටියෙන්ම කිවුවොත් මම කාටවත් වැරදි කියන්නේ නෑ, හැබැයි මම ජීවිතේ ගොඩ දාගත්තේ මෙයාලා එක්ක, පවුල් අතර ප්‍රශ්න ඇතිවෙනවා, ඒ වෙලාවට ඉතින් මම කා එක්කවත් තරහා නෑ, එයාලා මට ගොඩක් දේවල් ඉගැන්නුවා, මම ඒවා කලේ නා කියන්නේ නෑ, අදටත් මම ඒ දේවල් වලට ගරු කරනවා, මම අම්මා එක්ක අලුත් දේවල් ගොඩක් ඉගන ගත්තා, මෙයාලා හා මෝම මගේ අත්වලින් අල්ලාගෙන ඉන්නේ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top