දසුන් ශානක ගෙන් හදිසි නිවේදනයක්

තමා ගේ එකම අභිප්‍රාය ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කිරීම බව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක දසුන් ශානක පවසයි. ඔහු පවසන්නේ දේශපාලන පක්ෂයක ප්‍රචාරණය සමග තමාගේ ජායාරූපය සංසරණය වන බව ඔහු දුටු බවය. ශානක ඒ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ. තමා කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැති බව ඔහු පවසයි.

Read More

අම්මගෙ කීම අහකදාන්න බැරි නිසා තමයි මම නිලියක් වුනේ

පහුගිය කාලයේ ලංකාවේ හැමෝම අතර වැඩියෙන්ම ජනප්‍රිය වුන නවක රංග ශිල්පිනියක් තමයි නිම්මි මනෝහාරී කියන්නේ, ඉතින අපි අද අපේ කතාබහට එකතු කරගනේ ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න නිම්මි මනෝහාරී සමගයි, නිම්මි කොහොමද මේ අවුරුද්දේ වැඩ ”මේ අවුරුද්දේ ඉතින් සුපුරුදු විදියට වැඩ ටික කරගෙන යනවා, කලින් කරපු නිර්මාණ හතක් අටක්ම එන්න තියෙනවා, ඊට අමතරව U-Tube නාට්‍ය…

Read More

ධනුෂ්ක ගැන ගත් අලුත්ම තීරණය

  ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ක්‍රීඩා තහනමක් පනවන ලෙස නීතිපතිවරයා ක්‍රීඩා අමාත්‍යවරයාට නිර්දේශ කර ඇත. පසුගිය වසරේ ඔස්ට්‍රේලියාවේ පැවති 20/20 ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී කාන්තාවකට ලිංගික අතවර කළ බවට ඔහු එරෙහිව චෝදනා එල්ල විය. ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව සිඩ්නි අධිකරණයක නඩු පවරා ඇති අතර ගුණතිලක මේ වනවිට ඇප පිට නිදහස් කර සිටියි.

Read More

පාකිස්තාන පල්ලියක පිපිරීමක්

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටින්නේ මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 20දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවය.   පාකිස්තානයේ පෙෂාවර් නගරයේ පිහිටි පල්ලියක් තුළ පිපිරීමක් සිදුවී ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි. ඉන් 70 දෙනෙක් පමණ තුවාළ ලබා ඇති අතර සමහරුන්ට අසාධ්‍ය බව සඳහන් ය. පිපිරීම හේතුවෙන් ගොඩනැගිල්ලේ කොටසක් කඩා වැටී ඇති අතර බොහෝ…

Read More

බස්නාහිර ට නැවතත් අනතුරු ඇඟවීම්

මේ වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් පෙන්නුම් කෙරෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. එමෙන්ම මෙම වසරේ ගතවූ දින කිහිපය තුළ පමණක් ඩෙංගු රෝගීන් 4,387දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 1,426 දෙනෙක්ම වාර්තාවී ඇත්තේ බස්නාහිර පළාතෙනි. ඒ අනුව, ජනවාරි මාසයේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 741 දෙනෙක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන්…

Read More

එක්ස්ප්‍රස් පර්ල්…

.කොළඹ වරාය ආසන්නයේ මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කොටස් ඉවත් කිරීමේ දෙවන අදියර මේවන විට ක්‍රියාත්මක වේ. චීනයේ ෂැන්හයි සල්වේජ් ආයතනය මගින් සුන්බුන් ඉවත්කිරීමේ කටයුතු සිදුකරයි.

Read More

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් STF අත්අඩංගුවට

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වන ධර්මකීර්ති උදේනි ඉනුකා පෙරේරා නොහොත් “ඩිස්කෝ” නැමති කාන්තාව හෙරොයින් සහ තියුණු ආයුධ සමග පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 42 හැවිරිදි කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන ඇයගේ නිවස පරීක්ෂා කිරීමේ දී තියුණු ආයුධ 4ක් සහ ඇය සන්තකයේ තිබූ හෙරොයින් ග්‍රෑම් 14ක් සොයාගෙන ඇත. සැකකාරිය මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් හා සංවිධානාත්මක…

Read More

තවත් ATM කාඩ්පත් වංචාවක්

පුද්ගලයින් රවටා ඔවුන්ගේ ATM කාඩ්පත්වල රහස් අංකය ලබාගෙන මුදල් ලබාගත් සැකකරුවෙකු කුරුණෑගල දී අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (29) දහවල් කාලෙය්දී එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු විසින් කුරුණෑගල නරගයේ පිහිටි බැංකුවල ATM යන්ත්‍ර අසල රැඳී සිටිමින් මුදල් තැන්පත් කිරීමට පැමිණෙන පුද්ගලයන් රවටා ATM කාඩ්පතෙහි රහස් අංකය ලබාගෙන ඇත. පසුව ඔහු ATM කාඩ්පත වෙනත් කාඩ්පතක් සමග…

Read More

දිග උනත් කොට උනත් මම අඳින්නේ මට ඕන ඇඳුම් ඔයාලට මොකද්ද තියෙන ප්‍රශ්නේ

කළා ලෝකයේ නිතර නිතර පුවත් මවන රංගන ශිල්පිනියන් අතරින් වර්ථමානයේ හැමෝම අතර ජනප්‍රිය වෙලා ඉන්න රංගන ශිල්පිනියක් තමයි ශෙහානි කහඳවල කියන්නෙ, ඒ වගේම ෂෙහානි පසුගිය දවසක ගායන ශිල්පියෙක් එක්ක විවාහ වුනා කියලා සමාජ මාද්‍ය හරහා කතාවක් පැතිරුනා, ඉතින් මේ කතාවේ ඇත්ත නැත්ත වගේම ශේහානිගේ ඉදිරි වැඩ ගැන කතා කරගන්න අපි සම්බන්ද කරගත්තා ඔබත් මමත් හැමෝම…

Read More
Back To Top