එක්ස්ප්‍රස් පර්ල්…

.කොළඹ වරාය ආසන්නයේ මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කොටස් ඉවත් කිරීමේ දෙවන අදියර මේවන විට ක්‍රියාත්මක වේ.

චීනයේ ෂැන්හයි සල්වේජ් ආයතනය මගින් සුන්බුන් ඉවත්කිරීමේ කටයුතු සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top