විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටින්නේ මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 20දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවය.
පාකිස්තානයේ පෙෂාවර් නගරයේ පිහිටි පල්ලියක් තුළ පිපිරීමක් සිදුවී ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.
ඉන් 70 දෙනෙක් පමණ තුවාළ ලබා ඇති අතර සමහරුන්ට අසාධ්‍ය බව සඳහන් ය.
පිපිරීම හේතුවෙන් ගොඩනැගිල්ලේ කොටසක් කඩා වැටී ඇති අතර බොහෝ දෙනෙක් ඊට යටවී ඇති බවද වාර්තා වෙයි.