මෛත්‍රී සමාව ඉල්ලයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සමස්ත කතෝලික ජනතාවගෙන් තමන් සමාව අයැද සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ තමන්ට නියම වූ දඩ මුදල ගෙවීම සඳහා කෙසේ හෝ කටයුතු කරමින් සිටින බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන…

Read More

ණයට ගන්න එපා

ණය පදනම මත භාණ්ඩ හා සේවා ලබා ගැනීමෙන් වළකින ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ සියලු නිලධාරීන්ට දැනුම් දී තිබේ. ජනාධිපතිවරයා  අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දී ඇත්තේ රාජ්‍ය ආදායම, වියදම් ඇස්තමේන්තුවට වඩා පහළ මට්ටමක පවතින බැවින් රජයේ විදයම් කපා හැරීමට කටයුතු කරන ලෙසය. මේ වසරේ ජනවාරි මාසයේ රාජ්‍ය ආදායම් වියදම් ඇස්තමේන්තුවට වඩා පහළ මට්ටමක පැවැති බැවින් රජයේ…

Read More

යළිත් උද්ධමනයේ වෙනසක්

ජනවාරි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය 54.2% දක්වා අඩුවී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 2022 දෙසැම්බර් මාසයේ උද්ධමනය පැවතියේ 57.2% ලෙසය. 2023 ජනවාරි මාසය සඳහා ආහාර උද්ධමනය පසුගිය මස පැවති 64.4% සිට 60.1% දක්වා අඩුවී තිබේ.

Read More

සේපාල් අමරසිංහ තවදුරටත් රිමාන්ඩ්

ශ්‍රී දළදාව සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශ  සිදුකළ බවට චෝදනා එල්ලවූ සේපාල් අමරසිංහ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. ඒ අනුව, ඔහුව පෙබරවාරි 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (31)  නියෝග කළේය. මෙම පැමිණිල්ල අද (31) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන කුරුප්පු මහතා…

Read More

කඩවසම් පෙම්වතා සමග ළඟදී විවාහ වෙන්න සැරසෙන දවසින් දවස සරාගීවෙන ලංකාවේ නිලි රැජින

කළා ලෝකයේ ඉන්න රංගන ශිල්පිනියන් අතරින් ලංකාවේ නිලි රැජින විදියට හඳුන්වන්න පුළුවන් රංගන ශිල්පිනිය තමයි ශලනි තාරකා කියනේ, කාලෙන් කාලෙට විවිද මාතෘකා හරහා කාගේත් අවදානය දිනාගන්න ශලනි ගැනයි අපි දැන් කතා කරන්න යන්නේ, ශලනි ඉතින් කොහොමඩ් මොකද වෙන්නේ මේ දවස්වල ”මේ දවස්වල ඉතින් බාර අරගෙන තියෙන ටෙලිනාට්‍ය ටිකේ ෂූටින් තියෙනවා ඒවාට යනවා, ඒ වගේම මේ…

Read More
Back To Top