
සය හැවිරිදි දරුවෙක් ගුරුවරියට වෙඩි තබයි
අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ ප්‍රාථමික පාසලක ඉගෙනුම ලබන සය හැවිරිදි දරුවෙකු සිය ගුරුවරියට වෙඩි තබා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පළමු වසරේ ඉගෙනුම ලබන දරුවා පන්ති කාමරය තුළදී වෙඩි ප්‍රහාරය එල්ලකර ඇති බවය. ප්‍රහාරයට පෙර ගුරුවරිය සහ දරුවා අතර බහන්බස් වීමක් සිදු වූ බවද සඳහන් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වෙඩි ප්‍රහාරයට ලක්වූ තිස් හැවිරිදි ගුරුවරියගේ තත්ත්වය…