ශ්‍රී ලංකාවේ දර්ශනීයම දුම්රිය ගමන

මා නොසන්සුන්, දිගු නලා නාදයේ හඬින් තිගැස්සී අවදිවිය. ලෝකයේ සුන්දරම දුම්රිය ගමන්වලින් එකක් වන කොළඹ සිට බදුල්ල දුම්රිය මාර්ගය ඔස්සේ කඳු ගැට හරහා යන විට හමුවන රදැල්ල දුම්රිය ස්ථානය වෙතට දුම්රිය ඇදෙද්දී නලාව නාදවිය. “මේ ගමනට කොච්චර හිත ඇදගන්නව ද කියනවනම්, මූණ ජනේලයෙන් ඉවතට හරවගන්න හිතෙන්නේ නෑ,” මූල්‍ය උපදේශකවරියක් ලෙස වෘත්තීය ජීවිතය තුළ දිවයින පුරා…

Read More

මගේ ඇත්ත නම කීර්ති පැස්කුවල් නෙවෙයි

ලයාන්විත කටහඬින් හදවතේ පෙමනීය හැඟීම් උධීපනය කරපු ආදරණීය ගායකයෙක් තමයි කීර්ති පැස්කුවල් කියන්නේ, දිනෙන් දින තරුණ වෙන හඬකට හිමිකම් කියන එතුමා සමගයි අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ. පැස්කුවල් මහත්මයා ඔබ තුමාගේ පවුලම සංගීතයට ලැදියි නේද..? ”ඔව් මගේ දියණිය පුතා වගේම ලේලියත් ගීත ගයනට ගොඩක් දක්ෂයි, ඇත්තටම මම රංගනයට සම්බන්ද වෙන්නේ මගේ සහෝදරයා වන පද්මසිරි…

Read More

ඩයනා ට අධිකරණයෙන් දුන් නියෝගය

රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමට අදාළව විරෝධතා ගොනුකිරීම සඳහා අභියාචනාධිකරණය විසින් අද (26) ඩයනා ගමගේ අමාත්‍යවරියට කල් ලබාදුන්නාය. ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින් ගොනුකළ පෙත්සම අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන්…

Read More

ශිෂ්‍යත්ව විභාගයට අදාළ දිස්ත්‍රික් කඩඉම් අවම ලකුණු

ඊයේ (25) ශිෂ්‍යත්වය විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කළා. ඒ අනුව දිස්ත්‍රික් 25 ට අදාළව දිස්ත්‍රික් කඩඉම් අවම ලකුණු ප්‍රමාණය ද නිකුත් කර තිබෙනවා.

Read More

ජපානය අසල නැවක් ගිලෙයි

ජපානය ආසන්නයේදී භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් මුහුදේ ගිලී ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ජපාන වෙරළ ආරක්ෂක කණ්ඩායම් විසින් එහි සිටි කාර්ය මණ්ඩලයේ 13 දෙනෙක් බේරාගෙන ඇති අතර තවත් 09 දෙනෙක් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වෙයි. ටොන් 6,551 පමණ බරැති “Jintian” නම් භාණ්ඩ ප්‍රවාහන නෞකාව ජපානයේ නාගසාකි වෙරළ ආසන්න ගැඹුරු මුහුදේදී එසේ ගිලී ගොස් තිබුණි. හොංකොං…

Read More

මයික්‍රොසොෆ්ට් සේවාවන් කිහිපයක බිඳ වැටීමක්

මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සපයනු ලබන සේවාවන් කිහිපයක් එකවර බිඳ වැටී තිබෙනවා. මයික්‍රොසොෆ්ට් Teams සහ Outlook ඇතුළු සේවාවන් රැසක් මෙලෙස බිඳවැටී ඇති අතර එම ගැටලුව සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවයි එම සමාගම සඳහන් කරන්නේ.

Read More

ගල් අඟුරු සංචිත පිළිබඳ​ව දැනුම්දීමක්

නොරොච්චෝලේ විදුලි බලාගාරය වෙනුවෙන් අවශ්‍ය ගල් අඟුරු නෞකා 33න් 10ක් මේ වන විට ගෙන්වා ගෙන ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ජනවාරි මාසය තුළ සැලසුම් කළ ගල් අඟුරු නෞකා 7න් 5ක් මේ වන විට ලබාගෙන ඇති අතර තවත් ගල් අඟුරු නෞකා දෙකක් මේ මස තුළ ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ….

Read More

මගේ රංගනය ඒ තරම්ම පහත්ද

යශෝධා විමලධර්ම කියන්නේ රංගනය ඔස්සේ ඉතාමත් ප්‍රවීනත්වයට පැමිණ තිබෙන චරිතයක්. චිත්‍රපටි රැසකට සහ ටෙලි නාට්‍ය රැසකට සිය රංගන දායකත්වය ලබාදී තිබෙන ඇයට ඒ ඔස්සේ ඉහළම ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකි වුණා. කෙසේ වෙතත් ඇය රංගන දායකත්වය ලබා දුන් තණමල්විල කොල්ලෙක් හි යශෝධාගෙ චරිතය හොඳම නිළිය සම්මානය සඳහා යෝජනා වීමට තරම් ප්‍රශස්ත මට්ටමක නැති වන බවට ජූරිය…

Read More

ඔස්කාර් සම්මාන 2023: හොඳම ගීතයට RRR චිත්‍රපටයේ ‘නාටු නාටු’ යෝජනා වෙයි

තෙළිඟු බසින් තිරගතවූ ජනප්‍රිය චිත්‍රපටයක් වන RRRහි ‘නාටු නාටු’ ගීතය ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම මුල් ගීතය (Best Original Song) සඳහා වූ නිර්දේශිත නාම අතරට එකතු වී තිබේ. රිස් අහමඩ් සහ ඇලිසන් විලියම්ස් විසින් අඟහරුවාදා (ජන. 24) නාමයෝජනා ඉදිරිපත් කිරීමේ දී මෙම පුවත නිවේදනය කළෝ ය. මාර්තු 12 වනදා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස්හි පැවැත්වීමට නියමිත මෙවර…

Read More

ලැජ්ජාව නිසයි මම ඒ වැඩේ කරන්න පටන් ගත්තේ

පුංචි හිරයෙන් නිතර පේන්න හිටියේ නැතත් අදටත් හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් තමයි ආශා එදිරිසිංහ කියන්නේ, රංගන ශිල්පිනියක වගේම නිෂ්පාධිකාවක්, නිවේධන ශිල්පිනියක් වගේම ගායිකාවක් විදියටත් හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ආශා මේ දිනවල හැමෝගෙම අවධානය දිනාගන්න සමත්වෙලා තියෙන්නේ ‘ආදරේ මගේ වුණා’ කියන ගීතයත් එක්ක, ඉතින් දැන් කාගේත් ආදරේ දිනාගෙන ඉන්න ආශා සමගයි අපි දැන් කතා…

Read More
Back To Top