බ්‍රිතාන්‍ය අගමැතිට පොලීසියෙන් දඩ

සිය මෝටර් රථයේ පසුපස අසුනේ ආරක්ෂක බඳ පටි භාවිතයෙන් තොරව ගමන් කිරීමේ වරදට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිශී සුනක් වෙත පොලීසිය විසින් දඩ නියම කර තිබේ. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා තම මෝටර් රථයෙන් ගමන්කරමින් සිටින අතරවාරයේ සමාජ මාධ්‍ය සඳහා විඩියෝවක් මුදාහැර තිබූ අතර එහි රූප රාමුවලට අනුව ඔහු ආරක්ෂක බඳ පටි පැළඳ නොසිටි බවට අනාවරණය වී ඇත. එල්ල වූ…

Read More

මගේ කාමරේ පැය විසිහතරේම බන දාලා තියෙන්නේ, හැබැයි මම රහත්වෙලා නෑ

2023 වසර ආරම්භ වීමත් සමග කළා ලෝකයේ වැඩිම කතාබහකට ලක්වුන චරිතයක් තමයි කේ. සුජීවා කියන්නේ, ඒකට හේතුව තමයි මේ අවුරුද්ද පටන් ගත්න කොටම සුජීවා වැඩ ආරම්භකරේ රිය අනතුරක් සමග, ඉතින් මේ දිනවල හැමෝම අතර කතාවෙන මේ කතාව ගැන වගේම සුජීවාගේ ඉදිරි වැඩ ගැන කතා කරන්න අපි සම්බන්ද කරගත්තා ඇයව, සුජීවා ගොඩක් ජනප්‍රිය වුනා නේද මේ…

Read More

නුවරඑළිය – රදැල්ල කෙටි මාර්ගයේ සිදු වූ අනතුරත් සමග ගත් තීරණය

නුවරඑළිය – රදැල්ල කෙටි මාර්ගයේ බර වාහන ධාවනය තාවකාලිකව තහනම් කිරීමට පියවර ගෙන තිබෙ. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා පැවසුවේ අධික බෑවුම් සහිත එම මාර්ගයේ අනතුරු ගණනාවක් වාර්තා වීම හේතුවෙන් එම පියවර ගත් බවය. පාසල් ළමුන් රැගත් බස් රථයක්, වෑන් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටීමෙන් ඊයේ (20) රිය අනතුරක් සිදුවූ අතර ඉන් පුද්ගලයින් 7…

Read More

උසස් පෙළ සිසුන්ට විෂේශ පණිවුඩයක්

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ රාත්‍රී 07.00න් පසු විදුලි කප්පාදුව සිදුනොකිරීමට තීරණය කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ විභාග දෙපාර්තමේන්තුව සිදුකළ ඉල්ලීමකට අනුව විදුලි බල මණ්ඩලයේ ද අවශ්‍යතා මත මෙම තීරණය ගත් බවය. මේ අතර, අද (21) සහ හෙට (22) දිනවලදී ද පැය 02යි විනාඩි 20ක…

Read More

ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

කොළඹ සහ ඒ අවට ප්‍රදේශ රැසකට අද (21) පැය 09ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. පෙරවරු 11.00 සිට රාත්‍රී 08.00 දක්වා කාලය තුළ ජල කප්පාදුව සිදුකෙරෙන බව එම මණ්ඩලය සඳහන් කළේය. අදාළ කාලය තුළ කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල යන මහනගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව යන නගර…

Read More

ඔස්ට්‍රේලියාවට එරෙහි තරගය පැරදුණත් බාලිකාවෝ සුපිරි 12 දෙනා අතර වටයට

ජාත්‍යාන්තර ක්‍රිකට් සමුළුවේ මෙහෙයවීමෙන් දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන බාලිකා  අවුරුදු 19න් පහළ විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජනවාරි 19 දා බෙනොනිහි දී පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව පරදා ලකුණ 108 ක ජයක් අත්කර ගැනීමට ඔස්ට්‍රේලියානු බාලිකා කණ්ඩායම සමත්විය. මෙම තරගය පරාජයට පත් වුවත්, සමාරම්භක තරගයේදීම ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායමට එරෙහිව ජය වාර්තා කිරීමට සමත්වීම හේතුවෙන් ප්‍රසාද…

Read More

මැතිවරණයට අවශ්‍ය මුදල් සොයාගැනීම දැඩි අභියෝගයක් වෙයි

රාජ්‍ය ආදායම  මේ වනවිට  දැඩි අර්බුදයකට ලක්ව තිබෙන බැවින් මෙම අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීමට සිදුවුවහොත් ඊට අවශ්‍ය අමතර මූල්‍ය ප්‍රතිපාදන සොයාගැනීම මහා භාණ්ඩාගාරයට දැඩි අභියෝගයක් වනු ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. රට තුළ දැඩි ආර්ථික අර්බුදයක් නිර්මාණය වී තිබෙන මෙම අවස්ථාවේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල්දමන නියෝගයක් නිකුත්…

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ගෙන් පෙත්සමක්

පසුගියදා ඔස්ට්‍රේලියාවේ දී අවසන් වූ විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට “බෝන් අගේන්” ආගමික නිකායෙන් එල්ලවී ඇතැයි කියන බලපෑම් ඇතුළු සිද්ධින් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කෙරුණු කමිටු වාර්තාව නීතිපතිවරයා විසින් අධ්‍යයනය කරමින් සිටින බව අතිරේක සොලිස්ටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අද (20) අභියාචනාධිරණයට දැනුම් දී තිබුණි. අදාළ කමිටු වාර්තාව පදනම් කරගෙන…

Read More

ලොව විශාලතම මැඩියා

ඉතා විශාල මැඩියෙකු ඔස්ට්‍රේලියාවේ වැසි වනාන්තරයකින් හමුවී තිබේ. වනජීවී නිලධාරීන් පවසන්නේ “Cane Toad” නම් වර්ගයට අයත් එම සතා සාමාන්‍ය මැඩියෙකුට වඩා 6 ගුණයක් විශාල බවත් බරින් කිලෝ 2.7ක් පමණ වන බවත් ය. එය ලෝක වාර්තාවක් වියහැකි බව එරට පරිසරවේදීන් පවසයි. “Toadzilla” ලෙස නම්කර ඇති එම මැඩියා ව වනාන්තරයෙන් ඉවතට ගෙනයෑමට නිලධාරීන් කටයුතු කර තිබේ. මැඩියන්…

Read More

සුමිත්‍රා පීරිස්ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව

ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට රජය තීරණය කර තිබේ. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන ආමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි. ඒ අනුව හෙට (21) පස්වරු 4ට කොළඹ නිදහස් චතුරශ්‍රයේදී ඒ මහත්මියගේ අවසන් කටයුතු සිදුකෙරෙනු ඇති.

Read More
Back To Top