විදුලි කප්පාදුවට එරෙහි පෙත්සම ගැන අධිකරණයෙන් නියෝගයක්

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය කප්පාදු නොකරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මහජන උපයෝගීතා කොමිසම විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද? නැද්ද යන තීරණය මේ මස 10 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නියෝග කළේය. දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල…

Read More

තාත්තා නැතිවෙලා මාස තුනකින් මෙලොව එළිය දැකපු මාව රකින්න.. මගේ තාත්තාව මම දැකලා තියෙන්නේ ඡායාරූපයකින් විතරයි.

කාලෙන් කාලෙට කලා ක්ෂේත්‍රයට එකතු වෙන අලුත් මුහුණු අතර ඇයත් ටෙලි ප්‍රේක්ෂකාගාරයේ ආදරයට පාත්‍ර වුණු සුන්දර රුවැත්තියකි. නිවේදනයෙන්, ගායනයෙන් දක්ෂතා දක්වපු ඇය මේ දිනවල කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ යෙහෙනිගේ චරිතයෙන් අපට මුණගැහෙනවා. ඇය කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ ලෝයර් නෝනා ඉසුන්දරී පියසේකර. සිරිකත කවරය මෙවර හැඩවෙන්නේ ඇගේ රුවින්. කොහොමද මේ දවස්වල ප්‍රතිචාර? මගේ චරිතය…

Read More

රහස් කියන කඳු හැදූ මනුවර්ණට නෙදර්ලන්තයෙන් සම්මානයක්

නෙදර්ලන්යේ රොටර් ඩෑම් නුවර පසුගියදා පැවති 52 වැනි අන්තර් ජාතික සිනමා උළෙලේදී ආසියාවේ  හොඳම සිනමා කෘතියට හිමි සම්මානය දිනා ගැනීමට ජගත් මනුවර්ණ සමත් වුනා. ඒ  “රහස් කියන කඳු”  සිංහල චිත්‍රපටය වෙනුවෙන්.  ජගත් මනුවර්ණ විසින් එය අධ්‍යක්ෂණය කළ අතර සම්මානය ලබාගත් ඔහු ඊයේ දිනයේදී දිවයිනට පැමිණියා.

Read More

ආර්ථික සංවර්ධනය නියම පාරේද?

අද ශ්‍රී ලාංකිකයෝ මුළුමනින්ම ඉච්ඡා භංගත්වත්වයට පත්ව සිටිති. 1948දී යළි නිදහස දිනා ගැනීමෙන් අනතුරුව බොහෝ කාලවල දී ක්‍රියාත්මක වූ වාමවාදී දේශපාලන බලවේග මේ රට සුඛිත මුදිත කිරීමට යැයි කියමින් නොයෙක් සටන් පාඨ හා සුරංගනා කතා ඉදිරිපත් කරනු ලැබීය. ආර්ථික ජාතිකවාදය ක්‍රියාත්මක කරනු ලැබීය. නිදහස් තරගකාරී හා ප්‍රායෝගිකවාදී සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ සෑම විටම එය කඩාකප්පල්…

Read More

ගාලු මුහුදෙ හොරා – පොලිස් සෙල්ලම

මගී බස් රථවලට නැඟ වංචනික ලෙස මුදල් එකතු කළ වයස අවුරුදු 19ක තරුණයෙක් ගාල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී මුහුදේ පිහිනා පළායෑමට උත්සාහ දරා ඇති බව අප වාර්තාකරු පැවසීය. එවිට වහාම ක්‍රියාත්මක වූ අසල සිටි රථවාහන අංශයේ පොලිස් නිලධාරියෙකු මුදුදේ පිහිනා ගොස් සැකකරුව අල්ලා අත්අඩංගුවට ගන්නා ආකාරය අසල සිටි අයෙකුගේ…

Read More

රාජ්‍ය සහ පෞද්ගලික සේවකයින් ට ලැබෙන අලුත්ම සහනය

නව වන පාර්ලිමේන්තුවේ සිව්වන සභා වාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කර තිබේ. නව සභාවාරය උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට අදාළ කටයුතු අද (08) පෙරවරු 9.30 ට ආරම්භ වූ අතර ඊට සහභාගී වීම සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධකන, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ගේ පැමිණිම පළමුව සිදුවුණි. අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පැමිණීම පෙරවරු 9.40ට පමණ සිදු…

Read More

මාස 9ක බිළිඳා ට අත් වූ අවාසනාවන්ත ඉරනම

කුරුණෑගල පොලිස් වසමේ කුරුණෑගල වැව රවුම් මාර්ගයේ දී සිදුවු අනතුරකින් මාස නවයක බිලිදෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. යන්තම්පලාව දෙස සිට බමුණුගෙදර දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් එහි රියදුරු ට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන දුරකථන රැහැන් කනුවක ගැටී අනතුර සිදුව තිබුණි. අනතුරින් තුවාල ලැබු ත්‍රිරෝද රථ රියදුරු හා පසුපස අසුනේ ගමන් කළ පුද්ගලයින් සිව්දෙනෙක් කුරුණෑගල…

Read More

අවුරුදු 20ක් උනාට බැඳලා කරන්න ඕන දේවල් ගැන මම හොඳට දන්නවා

නව පරපුරේ රංගන ශිල්පිනියක විදියට කාගේත් අවදානය දිනාගන්න සමත්වුණ සුන්දර රංගන ශිල්පිනියක් තමයි හර්ෂි රසාංගා කියන්නේ, කොහොම වුනත් හර්ෂි පසුගිය දවසක කාටවත් නොකියා හොර රහසේම විවාහ වුනා, ඉතින් අපි අද අපේ කතාබහට එකතු කරගත්තේ ඔයාලා හැමෝම ආදරේ කරන හර්ෂි රසාංගායි, හර්ෂි මොකද හදිස්සියේම විවාහ වුනේ ”මම හදිස්සියේ විවාහ වුනේ නෑ, අපි මාස ගානක් තිස්සේ මේක…

Read More
Back To Top