
ජිවතුන් අතර සිටි දින 10ක බිළිඳෙකු සහ මවක් තුර්කියේ සුන්බුන් අතරින් හමුවෙයි
තුර්කියේ භූ කම්පනයෙන් දින 4කට පසු සුන්බුන් අතර සිරවී සිටි අලුත උපන් බිළිඳෙකු සහ මවක් සොයා ගෙන තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ, යාගීස් ලෙස නම් කර ඇති අදාළ බිළිඳා මීට දින 10කට පෙර උපත ලබා ඇති බවයි. භූ කම්පනය සිදුවී පැය 90කට අධික කාලයකින් පසුව ද ජිවතුන් අතර සිටිය දී සොයා ගත් මෙම අලුත උපන්…