බංගලි ලලනාවියෝ හැඬවූ අපේ කෙල්ලෝ ජය සක් හඬට හැඩවෙති

පන්දු වාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වූ දෙවෙනි තරඟයෙන් කඩුලු 07 ක විශිෂ්ඨ ජයක් ලැබීමට  ශ්‍රී ලංකාව සමත්වුනා. ඒ බංගලාදේශයට එරෙහිවයි. පළමුවෙන් පන්දුවට පහර දුන් බංගලි ක්‍රීඩිකාවෝ නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 08 ක් දැවී ලකුණු 126 ක් ලබා ගත්තා. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එම ඉලක්කය පසු කර…

Read More

Facebook සාදයක් වටලා පුද්ගලයින් 31 ක් අත්අඩංගුවට

බියගම, බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පිහිටි හෝටලයක පැවැති ෆේස්බුක් සාදයක් වටලා පුද්ගලයින් 31 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. ඊයේ (12) අලුයම් කාලයේදී බියගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් එම වැටලීම සිදුකර තිබෙනවා. ගංජා සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් 07දෙනෙකු, මත් කරල් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් 03 දෙනෙකු, අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු, තීරුබදු රහිතව මෙරටට ගෙන්වන…

Read More

විශාල භූ කම්පනයන්ට ඔරොත්තු දෙන ගොඩනැගිලි නිර්මාණය කළ යුතුයි

ඉදිරියේදී මෙරට ගොඩනැගිලි නිර්මාණය කිරීමේදී විශාල භූ කම්පනයන්ට ඔරොත්තු දෙන ආකාරයට සිදුකළ යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ පිළිබඳ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි. කෙසේ වෙතත් ඉහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහාචාර්යවරයා පවසා ඇත්තේ දැනට ඇති දත්ත අනුව මෙම කලාපය තුළ විශාල බලපෑම් එල්ලවිය හැකි ප්‍රභල භූ කම්පන සිදුවීමට ඇති අවස්ථා බොහෝ අඩු බවය….

Read More

පෙම්වතුන්ගේ දිනය වෙනුවෙන් ගංජාවලින් හදපු චොක්ලට් වෙළඳපොලේ ?

පෙම්වතුන්ගේ දිනය වෙනුවෙන් ගංජා මිශ්‍ර කර නිපදවූ චොක්ලට් වෙළඳපොළට පැමිණ ඇති බව හෙළි වී තිබෙනවා. එහෙත් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි කියා සිටියේ ඒ සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී නොමැති බවයි. මෙම කංසා මිශ්‍ර චොක්ලට්  වර්ගය නිෂ්පාදනය කොට ඇත්තේ පොතුහැර ප්‍රදේශයකින් වන අතර පෙම්වතුන් වෙනුවෙන් නිපදවා ඇති මෙම චොක්ලට් වර්ගයට කංසා, අෂ්වගන්,වැල්මී සහ ලුණුවිල…

Read More

බොර තෙල් මිල වෙනසක්

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අඩුවී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. අද (13) බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 85.65ක් ලෙසද වෙස්ට් ටෙක්සාස් ඉන්ටමීඩියෙට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 78.99ක් වශයෙන්ද දැක්වුණි. විචාරකයින් පවසන්නේ අමෙරිකාවේ උද්ධමනය පාලනය කිරීම සඳහා එරට මහ බැංකු බලධාරීන් පොලි අනුපාතික ඉහළ දමා ඇති පසුබිමක ඉල්ලුම අඩුවීමෙන් බොර තෙල් මිල…

Read More

බුත්තල නැවත සෙලවෙයි

බුත්තල, උනාවටුන ප්‍රදේශයේ පොළොවේ යම් දෙදරායාමක් ඊයේ (12) සිදුවූ බව ප්‍රදේශවාසීන් පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ පෙරවරු 8.53 – 8.55 ත් අතර කාලය තුළ එය සිදුවූ බවය. “උදලු ගගා හිටියා මම. ඒ වෙලාවේ එක පාරම වැටෙන්න පොළොව නිකන් දෙදරුම් කාලා වගේ එකපාරට ඇලවුණා මම.” “එක පාරටම ගැස්සිලා ගියා…ක්ෂණිකව ඒක නැති වුණා. එච්චරයි” මෙම සිදුවීම වාර්තා වුණේ…

Read More

වාහනහිමියන් ට සමාගම් කිහිපයකින් විශේෂ දැනුම්දීමක්

ටොයොටා ලංකා පුද්ගලික සමාගම විසින් වාහන හිමිකරුවන් වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ. ඒ Toyota Corolla සහ Yaris  වර්ගයේ මෝටර් රථවල Airbag නොමිලේ ප්‍රතිස්ථාපනය කිරීම සම්බන්ධයෙනි. මේ වනවිටත් ඊට අදාළ විශේෂ වැඩසටහනක් දියත් කර ඇති බව ද එම නිවේදනයේ දැක්වේ. ඒ අනුව බලපෑමට ලක්වූ මෝටර් වාහන පිළිබඳ විස්තර සහ ක්‍රියා පටිපාටින් පහතින් දැක්වේ.   ඉහත තොරතුරු…

Read More

ආදරවන්තයින්ගේ දිනය ” රූම් ඩේ ” වෙලා

ආදරවන්තයින්ගේ දිනය වර්තමානය වන විට “රූම් ඩේ” වී ඇති බවට සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. මෙම සමීක්ෂණයට මල් වෙළඳසැල් ව්‍යාපාරිකයෙක් , ලැගුම්හල් සේවකයෙක් , ටියුෂන් ගුරුවරයෙක් සහ මහාචාර්ය ඥානදාස පෙරේරා ඇතුළු පිරිසක් එක් කරගෙන තිබුනා. එහිදී ඔවුන් පවසා සිටියේ වෙනදට බියෙන් සැකෙන් කාමර වලට එන ගැහැණු ළමයින් ආදරවන්තයින්ගේ දිනයේ දී පැමිණෙනුයේ  අමුතු ජවයකින් බවයි. එමෙන්ම ත්‍රීරෝද…

Read More
Back To Top