නොමනා වැඩක් කළ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට

පාසල් ළමුන් ඉඅලක්ක කර විකිණීමට ලග තබා අග්ත් මත් කරල් 145ක් සමග බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරයෙකු පොලිස් විෂේශ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බදුල්ල මුතියංගන විහාරස්ථානය ඉදිරිපිට මාර්ගයේ දී ඊයේ සැකකරු අතඩංගුවට ගෙන ඇත්තේ, පෞද්ගලික ඔත්තුකරුවෙකු ලබා දුන් තොරතුරකට අනුවයි.

මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මයිලගස්තැන්න ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top