සෑම සේවාවකම මිල ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමියන්ගේ සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා පවසනවා.
ඒ අනුව ෆොටෝ කොපියක මිල රුපියල් 5 කින් ඉහළ දැමීමට කටයුතු කරන බවයි අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.