“මගේ ජීවිතේ ආදර කතාවක් නැහැ ආයේ කසාඳ බඳිනෙත් නැහැ “

ගයාත්‍රී ඩයස් කියන්නේ ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

මෑතකදී මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ආදරය ගැන ඇය කියා සිටියේ මෙවැන්නක්.

“ආදර කතාවක් නෑ මගේ ජීවිතේ.ආදරය ගුලි කරලා බෝතලයකට දාලා මුහුදට විසි කළා.කසාද නම් බඳින්නේ නෑ.දෙපාරක් කසාද බඳිනවා කියන එක නම්…මොකද මට ඉන්නේ ගෑනු ළමයි දෙන්නෙක්.මම ඉන්නේ මදර් රෝල් එකේ විතරයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top