
අයා ට යළි උරුම වූ සෙනෙහස
පසුගිය 06 වනදා සිරියාවට බලපෑ භූ කම්පනයෙන් කඩාවැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතරදී බිහිවූ දැරිය පිළිබඳව ලෝකයේම අවධානය යොමුවිය. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අයා නම් මෙම දැරිය හදාවඩා ගැනීම සඳහා ඇයගේ ඥාතියෙකු වෙත භාරදීමට රෝහල් බලධාරීන් පියවර ගෙන ඇති බවය. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ DNA පරීක්ෂාවකින් පසුව දැරියගේ මවගේ ඥාති කාන්තාවක වෙත දැරිය භාරදීමට රෝහල්…