රේගුවේ රඳවාගෙන ඇති භාණ්ඩ ගැන පවත්වන පරීක්ෂණ කඩිනම් කිරීමට පියවර

ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා ගෙන තිබෙන භාණ්ඩවලට අදාළව පවත්වනු ලබන පරීක්ෂණ හා විමර්ශන කඩිනම් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. අදාළ ක්‍රියාවලීන් නිම කිරීම සඳහා දීර්ඝ කාලයක් ගත වන බැවින් එකී භාණ්ඩවලට හානි වීම හා විනාශවීම ඇතුළු බොහෝ ආර්ථික පාඩු සිදුවන බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි අදාළ…

Read More

වර්ජනයට සහාය දීම ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ තීරණය අද

හෙට (01) දිනයේ පැවැත්වෙන වැඩවර්ජනය සඳහා සහාය දැක්වීම සම්බන්ධයෙන් අද (28) දිනයේ අවසන් තීරණයක් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ අනුව එම තීරණය ගැනීම සඳහා සිය සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් අද පෙරවරුවේ කැඳවා ඇති බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ සඳහන් කළේ. රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පළකිරීම ඇතුළු කරුණු කිහිපයක්…

Read More

අනාගත බලශක්ති අවශ්‍යතාවය සපුරා ගැනීමට න්‍යෂ්ටික බලය යොදා ගැනීමට අවධානය

අනාගත බලශක්ති අවශ්‍යතාවය සපුරාලීම සඳහා න්‍යෂ්ටික බලශක්තිය විකල්පයක් ලෙස සලකා බැලීමට මීට පෙර ලැබුනු අමාත්‍ය මණ්ඩල අනුමැතිය අනුව, න්‍යෂ්ටික බලශක්තිය භාවිත කරමින් විදුලිය ජනනය කිරීමට කරුණු අධ්‍යයනය කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක් හා ක්‍රියාකාරී කණ්ඩායම් 9 ක් පත්කළ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. ජාත්‍යන්තර පරමාණු බලශක්ති නියෝජිතායතනය මගින් ලබාදී ඇති නිර්දේශ අනුව න්‍යෂ්ටික බලයෙන් විදුලිය නිපදවීමේ…

Read More

වී මිළදී ගැනිම, සහල් නිෂ්පාදනය, සහ අලෙවිය සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස් කෙරේ

වී මිළදී ගැනිම, සහල් නිෂ්පාදනය, සහ අලෙවිය සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස් කිරිමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව, වී ගොවියාට සාධාරණ මිලක් ලබා දීමේ අරමුණින් රජය විසින් නාඩු වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 100 බැගින් මිල දී ගෙන අඩු ආදායම්ලාභීන්ට නොමිලේ සහල් ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙන බවයි සඳහන් වන්නේ. මෙම බද්ද පැනවීම හේතුවෙන් සෑම…

Read More

මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. කොටස් දාහා දෙදහා යන නාට්‍යවලට යන්න මට කාලයක් නැහැ..

මංජුලා කුමාරි කිවුවහම ඇත්තටම මේ සුරූපිනිය පිළිබඳව ඕනිම කෙනෙක් දන්නවා කලාවටය ආධුනික චරිතයක් නෙමෙයි.එදා ඕලු ටෙලි නිර්මාණය තුළින් ප්‍රේක්ෂකයන් හමුවට ආපු ඇය මේ වන විට අලුත්ම සිනමා නිර්මාණයක් එක්ක එකතු වෙලා තියෙනවා.ඒ සිනමා නිර්මාණය තමයි තට්ටු දෙකේ ඉස්කෝලේ. මේ නිර්මාණය තිරගත වෙන්න ආරම්භ කරලා සතියක් විතර යද්දි ඇයගේ යද්දි ඇයගේ රංගනයට වෙනදටත් වඩා නොහිතපු ආකාරයේ…

Read More
Back To Top