
මේ කාලේ ළමයි තුන්දෙනෙක් හදනවා කියන එක ලේසි නෑ
මේ දවස්වල හැමෝම ගොඩක් ආදරෙන් නරඹන ටෙලිනාට්‍යක් තමයි හිතලඟ හිනැහුනා ටෙලිනාට්‍ය, සිරස නාලිකාවේ විකාශනය වන මේ නාට්‍යයේ හැමෝගෙම ආදරේ දිනාගන්න සමත් වුන චරිතයක් තියක් ඉන්නවා ඒ තමයි මිනෝලි, ඉතින් මේ මිනෝලි කියන චරිතයට රංගන දායකත්වය ලබා දෙන්නේ ලංකාවේ ගොඩක් ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන අශිකා මතසිංහ විසින්, ඉතින් අපි දැන් කතා කරන්න සූදානම් වෙන්නේ ඔයාලා හැමෝම…