
මම එක එක්කෙනාට අරවා මේවා දීලා නෙවෙයි මේ තැනට ආවේ
කළා ලෝකයේ ඉන්න ජනප්‍රියම රංගන ශිල්පිනියන් අතරින් හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි මේධා ජයරත්න කියන්නේ, මේධා ගැන කතාකරදී කතා නොකරම බැරි මාතෘකාවක් තමයි ඇයගේ සුන්දරත්වය, ඉතින් මේධා කොහොමද මෙච්චර හැඩට ඉන්නේ ”මම බබාලා පොඩි කාලේ මම හිතුවේ එයාලා ගැන විතරයි, හැබැයි දැන් මම මගේ ගැන හිතනවා, ඒ වගේම මම සතියට දවස් හතරක්…