
සේවක විරෝධය හේතුවෙන් රජය අදායම් බදු ප්‍රතිපත්තිය ආපසු හරවයිද?
වත්මන් බදු ප්‍රතිපත්තිය, සාමාන්‍ය බදු ප්‍රතිපත්තියක් නොව, ගලවා ගැනීමේ මෙහෙයුමක් බව ජනාධිපතිවරයා පවසන පසුබිම තුළ නව ආදායම් බදු සංශෝධනය හකුලා ගන්නා ලෙස රජයට බල කරමින් වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව විසින් අද (පෙබරවාරි 22 වැනිදා) කොළඹදී විරෝධතාවක් පවත්වනු ලැබීය. වෘත්තීය සමිති මෙම විරෝධතාව සංවිධාන කර ඇත්තේ යළිත් වරක් විදුලි ගාස්තු ද ඉහළ දමා ඇති පසු බිම…