
බබා ලැබුණට පස්සෙ කැතවෙයි, මහත්වෙයි කියලා නම් හිතුවේ නෑ
නිරෝෂා තලගල කියන්නෙ නර්තනයෙන් වගේම රංගනයෙනුත් සිය හැකියාවන් පෙන්නුම් කළ කවුරුත් ආදරය කළ සුන්දර රුවැත්තියක්.. මේ ඇය මෑතක වැඩසටහනකට එක්වෙමින් ඇගේ ආදරණීය දවස (ඇය මවක් වුණු දවස) ගැන අවදි කළ මතකයන්… දරුවෝ හම්බුණාම ගොඩක් අය කියන දෙයක්, ‘අනේ මම කැතවෙනවා’, ‘මහත් වෙනවා..’ ඔය වගේ කතා…. නිරෝෂාට ඒ වගේ ප්‍රශ්න ආවේ නැද්ද ? “මට නම් එහෙම…