මෛත්‍රීගේ අභියාචනා පෙත්සම ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභ කෙරේ

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම රුපියල් 21,000 ක ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභා කිරීමට බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය නියෝග කර තිබෙනවා. එම අභියාචනා පෙත්සම අද (01) කැඳවූ අවස්ථාවේදී සංජීව මොරායස් සහ ෆ්‍රෑන්ක් ගුණවර්ධන යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ. පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත්වූ පුද්ගලයින් වන්දි…

Read More

තවත් භූ කම්පනයක්

පැපුවා නිව් ගිනියාවේ භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපකයේ ඒකක 6.5 ක ප්‍රබලත්වයකින් යුතුව මෙම භූ කම්පනය හටගෙන ඇති බවය. මෙම භූ කම්පනය සැතපුම් 362ක් වු ගැඹුරකින් හටගෙන ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ද සදහන් කර තිබේ. භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හෝ දේපළ…

Read More

සමහර ගෑනූ මගේ මුණ සමතලා වෙන්න ගහනවා කියලත් මට කිවුවා.. මම කැමතිම ගයිඩ් නළුවා මහේන්ද්‍ර පෙරේරා..

සති අන්තයේ අතිශය ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් පුංචි තිරය ඔස්සේ විකාශනය වුනු එයා දැන් බැඳලා ටෙලිනාට්‍යයේ පීතරගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට පැමිණි දක්ෂ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පියෙක් තමයි සරත් කොතලාවල කියලා කියන්නේ. ඒ වගේම මෙම ටෙලිනාට්‍යයේ සිරි, සුද්දි, මහී, කුරුල්ලා මේ දිනවල අපේ සමාජයේ හරි ජනප්‍රිය චරිත බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. ඉතින් එයා දැන්…

Read More

භූමිතෙල් මිල පහතට

අද (01) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 50 කින් අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා. එසේම ලංකා කාර්මික භූමිතෙල් මිලද රුපියල් 134 කින් අඩු කිරීමට පියවර ගෙන ඇති අතර සෙසු ඉන්ධන වර්ගවල මිලෙහි වෙනසක් සිදු නොවන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරන්නේ….

Read More

පාස්කු නඩුවලින් ජනපතිව මුදාහරී

පාස්කු වින්දිතයින් 108 දෙනෙකු විසින් ගොනුකර ඇති නඩුවල වගඋත්තරකරුවකු වශයෙන් නම්කර සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම නඩුවලින් මුදාහැරීමට කොළඹ දිසා අධිකරණය නියෝග කර තිබෙනවා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් තමන්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා මෙම නඩු ගොනුකර තිබූ අතර අදාළ නඩුව අද (01) කැඳවූ අවස්ථාවේදී කොළඹ දිසා…

Read More
Back To Top